ලංකාව කොච්චර සෞභාග්‍යමත් ද කියල ඇත්තටම දැක්කෙ ඊයෙ. මට ග්‍රහ අපලයක් කියල හිඟන්නො 9දෙනෙක්ට බත් මුල් බෙදල දෙන්න කීව. ඊයෙ මුලු බන්ඩාරවෙලම හොයලත් එකෙක්වත් නෑ. මොනාකරන්නද පස්සෙ හොස්පිටල් එකට ගිහින් ලෙඩ්ඩු ටිකක් බලල බෙදල දුන්න. හිතාගන්න බෑ මමද පව් උන්ද පව් කියල. රට දැන් ටිකක් දියුණුයි කියල පොඩි සතුටකුත් තියෙනව.





higannek wela thama gedara awe..
