Have a Pukka Pie Day

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඕක ශබ්ධ කරන්නේ මචන් pakka pie කියල මෙහෙ, ඒ කියන්නේ Original pies කියල. මම දන්නේ නැහැ උර්දු වලින් ලියද්දි pukka කියලද කියන්නේ කියල හැබැයි පක්කා කියල තමා මම අහල තියෙන්නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙහෙ තියෙනවා :D

    ඕක ශබ්ධ කරන්නේ මචන් pakka pie කියල මෙහෙ, ඒ කියන්නේ Original pies කියල. මම දන්නේ නැහැ උර්දු වලින් ලියද්දි pukka කියලද කියන්නේ කියල හැබැයි පක්කා කියල තමා මම අහල තියෙන්නේ

    mokakda bn e..? biscut ekak da.?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    දන්නා මගුලකුත් නැහැ ඔහේ දානවා කොහෙන් හරි උස්සලා

    මෙතන පොන්නයෝ ගහන කවුරුත් නැ.. යන්නකෝ පුක නොදී :lol::lol: