1927 CEYLON OIL PAINTINGS BY T.F SIMONS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    1877 දි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට අයත්ව තිබු බොහිමියා නගරයේ උපන් ටි.එෆ්.සිමොන්ස් නම් චිත්‍රශිල්පියා විසින් 1927 දී ලංකාවෙ කරන ලද සංචාරයකදි එදා ලාංකික සමාජ වට පිටාව තෙල් සායම් මගින් චිත්‍රයට නගපු ආකරය.


    tfsimon-photo-portrait-ca-1912-in-jacket-m.jpg


    ටි.එෆ්.සිමොන්ස්

    tfsimon-oil-sololit-27x22,5cm.jpg


    t%20f%20simon%20ceylon%20(big).JPG.jpg


    tf%20simon%20schodiste%20chramu%20v%20kandy%20ceylon%20big.JPG


    tfsimon-oil-painting-three-womaen-at-the-temple-of-candy-ceylon-big.jpg


    tf%20simon%20%20Z%20Ceylonu.jpg


    tfsimon-two-women-with-fruit-ceylon-big.jpg


    candy.jpg
     

    blue_in_rio

    Well-known member
  • මේ මනුස්සයා මේ රොඩී ගම්මානෙකට ගිහින් ඇඳපු චිත්‍ර වගයක්.මේවා දකිනකොට අතීත ශ්‍රී ලංකාව ගැන වැරදි මතයක් සමාජගත වෙන්නේ..... :no::no:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේ මනුස්සයා මේ රොඩී ගම්මානෙකට ගිහින් ඇඳපු චිත්‍ර වගයක්.මේවා දකිනකොට අතීත ශ්‍රී ලංකාව ගැන වැරදි මතයක් සමාජගත වෙන්නේ..... :no::no:

    රොඩි ගම්මානයක නෙමෙයි.ඔය නුවර සහ දළදා මාළිගය අවට ඇදපුවා.ඒ දවස් වල උඩුකය වසා ගන්න අවසර තිබුනේ උසස් කුළයන්හී අයට විතරයි.