1877 දි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට අයත්ව තිබු බොහිමියා නගරයේ උපන් ටි.එෆ්.සිමොන්ස් නම් චිත්‍රශිල්පියා විසින් 1927 දී ලංකාවෙ කරන ලද සංචාරයකදි එදා ලාංකික සමාජ වට පිටාව තෙල් සායම් මගින් චිත්‍රයට නගපු ආකරය.
ටි.එෆ්.සිමොන්ස්


මේ මනුස්සයා මේ රොඩී ගම්මානෙකට ගිහින් ඇඳපු චිත්‍ර වගයක්.මේවා දකිනකොට අතීත ශ්‍රී ලංකාව ගැන වැරදි මතයක් සමාජගත වෙන්නේ.....![]()