Vega car ekata mokada unne ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10343489_366813566823245_8971799659387339652_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ මොන සුපර් කාර් ද කුකුලෝහ් ? :P:P
    codegen & පණ්ඩිතයෝ සෙට්1ක ගොන් පාර්ට් 1ක්. පට්ට ටෝක් ටිකක් නම් දුන්නා උන්
    :rofl::rofl::rofl:

    ඉරිසියාවක් නැත, මේවා හැදෙනවා නම් ඉතා සතුටු වෙමි. :yes::yes:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ලංකාවේ මොන සුපර් කාර් ද කුකුලෝහ් ? :P:P
    codegen & පණ්ඩිතයෝ සෙට්1ක ගොන් පාර්ට් 1ක්. පට්ට ටෝක් ටිකක් නම් දුන්නා උන්
    :rofl::rofl::rofl:

    ඉරිසියාවක් නැත, මේවා හැදෙනවා නම් ඉතා සතුටු වෙමි. :yes::yes:

    උන් හෙන බයිලාවක් ගහලා උන්ගේ company එකේ නම ප්‍රසිද්ධ කර ගත්තා..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    charger 2k hadala motor show eke thibba

    10370419_397734627064472_8270513826630760772_n.jpg


    11034305_397734780397790_7949854390213194904_n.jpg


    10994925_395310460640222_7162172908478722749_n.jpg
    100% ශ්‍රි ලාංකිකයි කියන එකට නම් මම එකඟ වෙන්නේ නැහැ .මොකද මේ ප්‍රඩක්ට් එකට යොදාගෙන තියෙන මැටීරියල්ස් හදන්න සමාගම් ඔක්කෝම වගේ ලංකාවේ තියෙනවානම් අන්න 100% ක් ශ්‍රි ලාංකික කියලා කියන්න පුළුවන් .තනිකරම ඇසෙම්බල් පාරක් දාලාතියෙන්නේ මේකට .