මචන්ස්ලා මට ඔය ෂෝ එකේ බුක් සෙට් එකම සෙට් උනා එකක් 800 වෙන්න...ගන්නද ලාබද???
අනික් එක මන් ඕක කියවන්න ගන්නවනං මොකෙන්ද පටන් ගන්න ඕන????
මෙකය් වෙන බුක් එකකුය් තියෙනවා හැබය් දෙකම එක කියලා ෂොප් එකේ යති කාරයා කිව
ඒ වගේම මන් මමෙක කියවලා උට ගෙනිහින් දුන්නොත් ආයෙත්..
කෙලින්ම 400ක් දෙනවා උ ආපස්සට