මචංල බල්ලෝ ඇති කරන බල්ලෝ ගැන දනන් එවුන් පො&#34

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මචංල බල්ලෝ ඇති කරන බල්ලෝ ගැන දනන් එවුන් පො&#34

    ape balla den tika dawsak idan hethi arinawa wage hema welema kranawani,, diwath eliyata dagena he hehee hehe ganawa,,
    kawru hari awla dannawada,
    panu beth ehema deela tiyenne,,
    pasu waidya eketa penannda weida bn,,
    danna ekek hethuwa kiyapallako,
    echarai awlakta thiyenne,, wenda wagema sellam karanawa,kanawa bonawa,,

    thanks
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    2001 mage pissu ballek kaawa. Kapu thana ahanna epa. U mawa hodata dannawa friendly and active. U geth thibuba Oya symptoms. Kokatath kiyala vet kenek gawata aragena yanna. Ballo kohomath hathi arinne oya widihata. Excessive karanawanam habai mokakhari awulak.
     
    • Like
    Reactions: man white

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ටිකේ ගොඩක් රස්නෙයිනේ ඒ නිසා වෙන්නත් පුළුවන් මොකද උන් දාඩිය පිට කරන්නෙත් ඔහොමනෙ , ටිකක් බලපන් ඕක වැඩි දවල්ටද කියල රෑට නැත්තම් රස්නෙට තමයි ගොඩක් දුරට , හැබැයි ඉතින් හිතේ සැකයක් තියා ගන්න ඕනේ නැනේ ඒ නිසා පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නලා බලපන්
     
    • Like
    Reactions: man white

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ape balla den tika dawsak idan hethi arinawa wage hema welema kranawani,, diwath eliyata dagena he hehee hehe ganawa,,
    kawru hari awla dannawada,
    panu beth ehema deela tiyenne,,
    pasu waidya eketa penannda weida bn,,
    danna ekek hethuwa kiyapallako,
    echarai awlakta thiyenne,, wenda wagema sellam karanawa,kanawa bonawa,,

    thanks

    uu hina wenawa wenna athi ban! :D
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    2001 mage pissu ballek kaawa. Kapu thana ahanna epa. U mawa hodata dannawa friendly and active. U geth thibuba Oya symptoms. Kokatath kiyala vet kenek gawata aragena yanna. Ballo kohomath hathi arinne oya widihata. Excessive karanawanam habai mokakhari awulak.

    ela mcn,, rep++
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මේ ටිකේ ගොඩක් රස්නෙයිනේ ඒ නිසා වෙන්නත් පුළුවන් මොකද උන් දාඩිය පිට කරන්නෙත් ඔහොමනෙ , ටිකක් බලපන් ඕක වැඩි දවල්ටද කියල රෑට නැත්තම් රස්නෙට තමයි ගොඩක් දුරට , හැබැයි ඉතින් හිතේ සැකයක් තියා ගන්න ඕනේ නැනේ ඒ නිසා පොඩ්ඩක් ඩොකෙක්ට පෙන්නලා බලපන්

    ow bn pennanda inne,, rep++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,696
    113
    Gampaha
    ඕක සාමාන්‍ය දෙයක්නෙ බන්.. නිකන් ඉන්නකොටත් ඔහොමයි මේ දවස් වල. හැබැයි අපු ලග නැති වෙලාවටත් ඌ තනියම පාලුවෙන් ඉන්නකොටත් ඔහොම හති අරිනව නම් අවුලක්. නැත්නම් අවුලක්ම නෑ.
     
    • Like
    Reactions: man white

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඕක සාමාන්‍ය දෙයක්නෙ බන්.. නිකන් ඉන්නකොටත් ඔහොමයි මේ දවස් වල. හැබැයි අපු ලග නැති වෙලාවටත් ඌ තනියම පාලුවෙන් ඉන්නකොටත් ඔහොම හති අරිනව නම් අවුලක්. නැත්නම් අවුලක්ම නෑ.

    elaz,, rep++
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම නම් හිතන්නේ මේ දවස් වල තියෙන දේශගුනේ තමා මචන්..බලපන්කො තියෙන රස්නේ අපිට...ඉතින් සත්තුන්ට කොහොම ඇත්ද..නාවපන් මචා දවස් 2කෙන් දෙකටවත් :)

    වැස්ස දවසටනම් එහෙම නාවන්ඩ එපා :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,696
    113
    Gampaha
    මම බෙනා;18124147 said:
    මම නම් හිතන්නේ මේ දවස් වල තියෙන දේශගුනේ තමා මචන්..බලපන්කො තියෙන රස්නේ අපිට...ඉතින් සත්තුන්ට කොහොම ඇත්ද..නාවපන් මචා දවස් 2කෙන් දෙකටවත් :)

    වැස්ස දවසටනම් එහෙම නාවන්ඩ එපා :(
    nawanna hoda na macho ohoma hoda ballek nam cort eka sawuththu wenawa...