මේක දැක්කාම මට තේරෙනව ඔයාල මට හුගක් බයේ තමයි කොඩ් ප්ලේ කරන්නෙ.Noob Here Selfie Rap යෝ නූබ්.... අම් ගොන සිග සොං... යෝ සිංග් දිස් බිච් යෝ සිංග් දිස් බිච්.. මගෙ ලොවෙත් නැති වදන් ඇතී සිංග් දිස් බිච්ස්... cod එකෙ එලකිරි සර්වර් එක ඇතුලේ... S&D ගසනා noob here සෙලවේ... hall hack aim bot recoil පතුලේ... හොරෙං දාන නමක් අරං මේසුති නැලවේ... පොයින්ට් ටේබල් එකේ උඩම නම දා රගන්නේ... admin කියලා කියන නිසා කවුරුත් නෑ බනින්නේ.. මේ දවස් වල වැස්ස හින්දා තුශන නෑලු රැදෙන්නේ... අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ... ගොල්ඩ් ලීෆ් තොලේ... ලොකු දන්ඩක් හිලේ.. කසියා පාර බඩේ... නූබා යයි වලේ.... යෝ යෝ යෝ ෆක... Gskill පේන්න නෑ... DLM උත් නෑ... Nvid නංගී.. කොහෙ ගියාද ඇපත් නෑ... Jonny walker arrow හෙෂන නූබ් දැක්ක ගමං නෑ... අන්න කොලු කෙල්ල එනෝ.. දිව්වා Noob ට ඇපත් නෑ.... එකෙක් කිව්වා noob ට හැක් කියලා ගේම අතරේ.... පල හු*** වදන් වැලක්ase චැට් එකෙ පැතිරේ... කිව්ව එකා බෑන් වෙද්දි නූබ් නම සැරදේ...... player kiked admin has no reason given ටහිකේ......... පීස්... ගැන්ග්ස්ටාර්... බිච්...! <3![]()

ඒක හරි කියමුකො.

ඒත් ඇයි යකෝ උබට මාව විතරක්ම පේන්නෙ.ඔය ඉන්නෙ සෙට් එකක්ම උන්වත් කපල කීතු කීතු කරල දාමුකො අපි එක්තු වෙලා.



අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ...
Last edited:







