
නො.... අයෑම් යුසින් 5.0.2...
එච්ටීසී වන් එම්8

anna mage office eke yaluwata 5.1 eka awane bun...![]()


උබ අහපු නිසා නිකමට update එකක් තියනවද check කල මොකක්දෝ download වෙනවා 800mb විතර මොකක්ද දන්නා. note 3 N9005![]()




Did you get android 5.1?![]()

eeye damme Nexus 5 ekatakoi kaleda ban android 5.1 awe? mage Nexus 4 ekata danata tiyenne 5.0.1![]()
M8 එකට... එහෙනම් එක... M8 GPe එකක් වෙන්න ඇති... ඇමරිකා වලින් ගෙන්නපු....
htc තාම හරියට නිව්ස් දුන්නේ නෑ. 5.1 ගැන.. GPe නම් දුන්න..... මේ මාසේ හෝ ලබන මාසේ මුල දෙනවා කියල...
