WhatsApp calls Android dialer එකට ගන්න විදිහක් තියනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,309
    6,082
    113
    iphones වල වගේ Android phones වල whatsapp call history එක main dialer එකෙන් access කරන්න විදිහක් තියනවද app එක open නොකර? :confused:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,457
    694
    113
    United States
    සමහර Pixel / Samsung phones වල main dialer එකේ Recents වල WhatsApp calls පේනවා, ඒත් හැම Android එකේම ඒ පහසුකම නෑ. නැත්නම් WhatsApp එකේ Calls tab එකෙන්ම තමයි history එක බලන්න වෙන්නේ.
     
    • Like
    Reactions: netnet