ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Noob Here Selfie Rap
යෝ නූබ්.... අම් ගොන සිග සොං... යෝ සිංග් දිස් බිච් යෝ සිංග් දිස් බිච්.. මගෙ ලොවෙත් නැති වදන් ඇතී සිංග් දිස් බිච්ස්... cod එකෙ එලකිරි සර්වර් එක ඇතුලේ... S&D ගසනා noob here සෙලවේ...‍ hall hack aim bot recoil පතුලේ... හොරෙං දාන නමක් අරං මේසුති නැලවේ... පොයින්ට් ටේබල් එකේ උඩම නම දා රගන්නේ... admin කියලා කියන නිසා කවුරුත් නෑ බනින්නේ.. මේ දවස් වල වැස්ස හින්දා තුශන නෑලු ‍රැදෙන්නේ... අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ... ගොල්ඩ් ලී‍ෆ් තොලේ... ලොකු දන්ඩක් හිලේ.. කසියා පාර බඩේ... නූබා යයි වලේ.... යෝ යෝ යෝ ෆක... Gskill පේන්න නෑ... DLM උත් නෑ... Nvid නංගී.. කොහෙ ගියාද ඇපත් නෑ... ‍Jonny walker arrow හෙෂන නූබ් දැක්ක ගමං නෑ... අන්න කොලු කෙල්ල එනෝ.. දිව්වා Noob ට ඇපත් නෑ.... එකෙක් කිව්වා noob ට හැක් කියලා ගේම අතරේ.... පල හු*** වදන් වැලක්ase චැට් එකෙ පැතිරේ... කිව්ව එකා බෑන් වෙද්දි නූබ් නම සැරදේ...... player kiked admin has no reason given ටහිකේ......... පීස්... ගැන්ග්ස්ටාර්... බිච්...! <3
profilepic309503_1.gif
මේක දැක්කාම මට තේරෙනව ඔයාල මට හුගක් බයේ තමයි කොඩ් ප්ලේ කරන්නෙ.:rofl:
ඒක හරි කියමුකො.:cool:
ඒත් ඇයි යකෝ උබට මාව විතරක්ම පේන්නෙ.ඔය ඉන්නෙ සෙට් එකක්ම උන්වත් කපල කීතු කීතු කරල දාමුකො අපි එක්තු වෙලා. :love::love::yes::yes:

අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ...
gun.gif
fkr.gif
 
Last edited:

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක දැක්කාම මට තේරෙනව ඔයාල මට හුගක් බයේ තමයි කොඩ් ප්ලේ කරන්නෙ.:rofl:
    ඒක හරි කියමුකො.:cool:
    ඒත් ඇයි යකෝ උබට මාව විතරක්ම පේන්නෙ.ඔය ඉන්නෙ සෙට් එකක්ම උන්වත් කපල කීතු කීතු කරල දාමුකො අපි එක්තු වෙලා. :love::love::yes::yes:

    අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ...
    gun.gif
    fkr.gif
    අපි බය ඔයාට නෙවේ අනී.. ඔයාගේ වෝල් එකටයි එයිම් එකටයි තමා :baffled:
    ඔයා අපේ බුදු පිට් එක නේහ්.. ඒකයි ඉතිං :love::P:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපි බය ඔයාට නෙවේ අනී.. ඔයාගේ වෝල් එකටයි එයිම් එකටයි තමා :baffled:
    .ඔයා අපේ බුදු පිට් එක නේහ්.. ඒකයි ඉතිං :love::P:rofl:
    අඩෝ උබ තමයි මට හොදයි කියල වෝල් හැක් එක දුන්නෙ.දැන් නිකන් බබා වෙන්න හදනව. :oo::rofl:
    බුදු ෆිට් කියල මෙහෙම ආත්මගරුත්වය කෙලෙසනවද.ට හිකෙයි :growl::angry:
     
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Noob Here Selfie Rap
    යෝ නූබ්....
    අම් ගොන සිග සොං...
    යෝ සිංග් දිස් බිච් යෝ සිංග් දිස් බිච්..
    මගෙ ලොවෙත් නැති වදන් ඇතී
    සිංග් දිස් බිච්ස්...
    cod එකෙ එලකිරි සර්වර් එක ඇතුලේ...
    S&D ගසනා noob here සෙලවේ...‍
    hall hack aim bot recoil පතුලේ...
    හොරෙං දාන නමක් අරං මේසුති නැලවේ...
    පොයින්ට් ටේබල් එකේ උඩම නම දා රගන්නේ...
    admin කියලා කියන නිසා කවුරුත් නෑ බනින්නේ..
    මේ දවස් වල වැස්ස හින්දා තුශන නෑලු ‍රැදෙන්නේ...
    අනිත් පිලේ කොල්ලො නූබා දැක්කම හයියෙං දුවන්නෙ...
    ගොල්ඩ් ලී‍ෆ් තොලේ...
    ලොකු දන්ඩක් හිලේ..
    කසියා පාර බඩේ...
    නූබා යයි වලේ....
    යෝ යෝ යෝ ෆක...
    Gskill පේන්න නෑ...
    DLM උත් නෑ...
    Nvid නංගී.. කොහෙ ගියාද ඇපත් නෑ...
    ‍Jonny walker arrow හෙෂන
    නූබ් දැක්ක ගමං නෑ...
    අන්න කොලු කෙල්ල එනෝ..
    දිව්වා Noob ට ඇපත් නෑ....
    එකෙක් කිව්වා noob ට හැක් කියලා ගේම අතරේ....
    පල හු*** වදන් වැලක් චැට් එකෙ පැතිරේ...
    කිව්ව එකා බෑන් වෙද්දි නූබ් නම සැරදේ......
    player kiked admin has no reason given
    ටහිකේ.........
    පීස්...
    ගැන්ග්ස්ටාර්...
    බිච්...! <3

    profilepic309503_1.gif





    :lol::lol::lol::lol::lol::lol::lol:
    patta ban
    noob here podi kale

    Cute-bright-eyed-monkey-getting-down-to-some-wicked-tunes.gif
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    bimr74.jpg


    මේ මොකද්ද බන් මේ? මම අන්තිමට ප්ලේ කලේ ඊයේ හවස 4.40 ට වගේ.. එවලේ කවුරුවත් මාව බෑන් කලේ නෑ. අනික මොන වෝල් හැක් ද බන් මම. ගහගන්නත් බෑ හරියට. ජීවිතේට හැක් දාල ගහන්නේ නෑ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,342
    113
    bimr74.jpg


    මේ මොකද්ද බන් මේ? මම අන්තිමට ප්ලේ කලේ ඊයේ හවස 4.40 ට වගේ.. එවලේ කවුරුවත් මාව බෑන් කලේ නෑ. අනික මොන වෝල් හැක් ද බන් මම. ගහගන්නත් බෑ හරියට. ජීවිතේට හැක් දාල ගහන්නේ නෑ.

    wena ekek ban karanta athi ube key ekama thiyena.