ape office eke me dawas wala trial run 1k yanawa, kiyanna tharam awulak ne, ping 1 tikak wadi echcharai awulakata thiyenne.

මමත් මචං අරගෙන ඉන්නේ උන්ගේ 35GB පැකේජ් එක . කිසිම අවුලක් නම් නෑ මචං . speed එකත් උපරිම එනවා එත් ගන්න කලින් උන්ට කියලා speed check කර ගන්න උන් සිග්නල් බලන්න ගෙදරට එනවා. ඒ ආපුවාම ගෙවලා ගන්නත් පුළුවන්.
slt ගන්න එපා බං උන්ගේ off peak තියනවා. මුන්ගේ එහෙම නෑ

ඒක තමා කිව්වේ උන් ගෙදරට ඇවිත් free check කරනවා කියලාhama thanatama okunge signal ne bn![]()
මමත් මචං අරගෙන ඉන්නේ උන්ගේ 35GB පැකේජ් එක . කිසිම අවුලක් නම් නෑ මචං . speed එකත් උපරිම එනවා එත් ගන්න කලින් උන්ට කියලා speed check කර ගන්න උන් සිග්නල් බලන්න ගෙදරට එනවා. ඒ ආපුවාම ගෙවලා ගන්නත් පුළුවන්.
slt ගන්න එපා බං උන්ගේ off peak තියනවා. මුන්ගේ එහෙම නෑ
eka tamai itin case eka
ping eka wadi kiyanne
request ekak dammama itin reply enna wela yanwa
site ekak open karana hitapu gaman winadi 5 witara yanawa![]()
මමත් මචං අරගෙන ඉන්නේ උන්ගේ 35GB පැකේජ් එක . කිසිම අවුලක් නම් නෑ මචං . speed එකත් උපරිම එනවා එත් ගන්න කලින් උන්ට කියලා speed check කර ගන්න උන් සිග්නල් බලන්න ගෙදරට එනවා. ඒ ආපුවාම ගෙවලා ගන්නත් පුළුවන්.
slt ගන්න එපා බං උන්ගේ off peak තියනවා. මුන්ගේ එහෙම නෑ
ubalage signal strength eka DBI kiyada kiyala kiyapanko. mama place eka maru kala. signal -105-112DBI tiyenne.speed eka 1mb wenakan adu welaa. hugak welawata signal lost wenawa. restart kalama yari yanawa

umba koheda bun inne ? umbage 4MB line eke da 1MB wenakam adu une ??![]()
mageth 1MB unlimited line eke podi kachal tikak tiyanawa me dawas wala speed eka adui
![]()
-104dBm - -110dBm

ow ban 4MB eka adu una 1mb wenakan, youtube video ehema stream wenne ne smoothly. signal strength eka tibbe 125-125 dBm. passe external atenna ekak ebay eken gennala gahuwa. e para 115 wage adu una. eta passe antenna eka eliyata dala tama 105 wenakan hada gatte.
signal kanu 1 pennanne router eke. moderate kiyala wetila thiyenne![]()

call karala kiyapan youtube awula nam matath tiyanawa habai mama nam kohomath 1MB ne![]()
ubalage signal strength eka DBI kiyada kiyala kiyapanko. mama place eka maru kala. signal -105-112DBI tiyenne.speed eka 1mb wenakan adu welaa. hugak welawata signal lost wenawa. restart kalama yari yanawa
දැන් අඩු ඇති මාස 5ක් විතර ඇති බං