lankabell melo offer ekak na

Salli ekathuwa

Junior member
  • Dec 16, 2009
    236
    9
    18
    lankabell melo offer ekak na. speed nathi unath gana adu nisa gatta. melo rahak na. speed na. offers na. slt ekak ganna baluwe. mun dena offer eka baladdi , bell labba hadda padui
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,736
    21,004
    113
    Wadak naha ban math ok fiber ekata maru wenawa dialog ewunuth wadi karanna yana scene ekak thiyenne
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මගේ බෙල් එකේ හැම තිස්සෙම සිගනල් කණූ දෙකක් තියනවා. ඒත් වෙලාවකට මෙලෝ මගුලක් ලෝඬ් වෙන්නෑ.. මාත් තව ටිකක් බලලා SLT වලට මාරු වෙනවා.
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඉස්සෙල්ලාම signal හදන්න එපායේ offers දෙන්න මහරගමින් ඇහුවම කියනවා තාම මීගොඩ පැත්තට coverage නෑලු :(