Future eken kenek enawanam melahakata thawa BLACKLIST_MEMBER kenek inda one
mama mee uuu enakan thamai datha kata madagena inne
habai ithin past eke indan future ekata enawa harenna future eke indan past ekata yanna puluwan kramayak naha neda? (twin paradox)
continuum and 12 monkeys baluwada umba?![]()


ට්රයි කරමු බං...බැරි වෙන එකක් නෑහ්...වැඩේට නම් ආසයි ඒත් තාත්වික සැබෑ දෙයක් නෙවේ
නිසා දුකයි නැත්තම් පට්ටම ආතල් වැඩේ ඕයි


ganja podak gahapu welawaka hitana nam hodai nam
real life practicle na




twin paradox එකේ හැටියට, මට නං එක්කෙනෙක්ට වැඩියෙන් කාලෙ ගතවෙනව කියන එක, හිතා ගන්ඩ බෑ.. දෙන්නට දෙන්න එක විදියටනෙ, සාපේක්ෂ වෙන්නෙ ?

Api inne(earth) Milky Way Galaxy eke. Eta eha dura tiyena galaxy ekakata gihin Earth eka diha Telescope ekakin baluwot Dinosaur Yugaya penei.![]()

