mewage pepsi or cocacola tin lankawe thiyanavada ??? mang kadawalwala dekala nehe


.....mata 1000k withara ganna ona............pitaratin genawoth tax gahai




.....mata 1000k withara ganna ona............

Ai ban one tharam thiyenne. Keels eke ehema.
Mehe thibbath laksha 2k withara yai


Ai ban one tharam thiyenne. Keels eke ehema.
ලොකු උස ටින් එකත් රුපියල් 100 යකෝ..
mountain dev,pepsi ඕන රෙද්දක්
thanks machan ......355 ml da ??
250ml තමයි 100rs
මතක විදියට..





එහෙනම් ලක්සෙකට වැඩේ කරමුලොකු උස ටින් එකත් රුපියල් 100 යකෝ..
mountain dev,pepsi ඕන රෙද්දක්

ehenam paadui bang
anyway thanks a lot![]()
එහෙනම් ලක්සෙකට වැඩේ කරමු![]()

ඊට අඩුවෙන් නම් ගන්න හම්බෙන්නෙ නෑ බන්..
ෆුඩ් සිටියෙ ඔය ගණන්
මම හිතන්නෙ 12pack එකක් ගන්න කොට ගණන් අඩුයි ද කොහෙද ගොඩක්..
පොඩ්ඩක් බලපන්..



Mountain Dew 250ml = 100 (or 110, not sure)ලොකු උස ටින් එකත් රුපියල් 100 යකෝ..
mountain dev,pepsi ඕන රෙද්දක්
Mountain Dew 250ml = 100 (or 110, not sure)
Pepsi/Coke expensive ban. 160k wage 330ml. (beer size)
Coke/coke light nam 500ml plastic bottle eka 100 wage.
300ml glass bottle eka 35. 400ml elephant beverages 40.
Kandy wala printed price eka (coke and pepsi) 160k wage ganak ban. Indapan mama heta wage photo ekak dannam.250ml same price බන්.. 100i