eBuilder nam ජීවිතේට යන්න එපා.![]()
ai ban e?efutures kiyana ekath oya wage kiyala mama ahala thiyenawa.okath ekema ekakda?
eBuilder nam ජීවිතේට යන්න එපා.![]()
ai ban e?efutures kiyana ekath oya wage kiyala mama ahala thiyenawa.okath ekema ekakda?
මගෙත් යලුවෙක්ගේ යලුවෙක් ඔකේ ඉන්ටර්න් ගියා.මුන්ව එක පාරටම අයින් කරලා.මුන් විතරක් නෙමේ තව පර්මනන්ට් එවුනුත් කීප දෙනෙක්ම එහෙම අයින් කරලා කියලා තම කියන්නේ.අනික එකේ HR lokka එඩියුකේටඩ් එකෙක් නෙමේලු.උ ලොක්කන්ට දීලා මිනිස්සුන්ව බල්ලො වගේලු අයින් කරන්නේ.
labor department yanna thibbane unta.efutures eketh mage yaluwek interview gihin thibba.uta edama epa wuna kiwwa company eka.ehema bahane ban permanent unwa ain karanna intern unwa ain kalathlabor department yanna thibbane unta.efutures eketh mage yaluwek interview gihin thibba.uta edama epa wuna kiwwa company eka.
machan me dawas wala company wala interviews call karanne nadda ban?mama dan hena godakata damma cv thama ekakinwath interview call kale naa.
meka sirane ban
mmm interblocks gana danwnada?
issara nam banks walath black listed .minissunta padi dennathuwa idala..dan nam kohomada danne ne..


innovative software engineering pvt LTD kohomada ban monawada un karanne.Kohomada working environment eka.
Pearson and WSO2 වල Seneior QA and Senior SE සැලරි මොනවාද කියලා පොඩ්ඩක් දන්න අය කියනවද ?