New IT Companies

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ai ban e?efutures kiyana ekath oya wage kiyala mama ahala thiyenawa.okath ekema ekakda?

    මගෙත් යලුවෙක්ගේ යලුවෙක් ඔකේ ඉන්ටර්න් ගියා.මුන්ව එක පාරටම අයින් කරලා.මුන් විතරක් නෙමේ තව පර්මනන්ට් එවුනුත් කීප දෙනෙක්ම එහෙම අයින් කරලා කියලා තම කියන්නේ.අනික එකේ HR lokka එඩියුකේටඩ් එකෙක් නෙමේලු.උ ලොක්කන්ට දීලා මිනිස්සුන්ව බල්ලො වගේලු අයින් කරන්නේ.
     
    ashen_fer12

    Member
    Mar 31, 2015
    37
    1
    0
    මගෙත් යලුවෙක්ගේ යලුවෙක් ඔකේ ඉන්ටර්න් ගියා.මුන්ව එක පාරටම අයින් කරලා.මුන් විතරක් නෙමේ තව පර්මනන්ට් එවුනුත් කීප දෙනෙක්ම එහෙම අයින් කරලා කියලා තම කියන්නේ.අනික එකේ HR lokka එඩියුකේටඩ් එකෙක් නෙමේලු.උ ලොක්කන්ට දීලා මිනිස්සුන්ව බල්ලො වගේලු අයින් කරන්නේ.

    ehema bahane ban permanent unwa ain karanna intern unwa ain kalath:nerd:labor department yanna thibbane unta.efutures eketh mage yaluwek interview gihin thibba.uta edama epa wuna kiwwa company eka.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ehema bahane ban permanent unwa ain karanna intern unwa ain kalath:nerd:labor department yanna thibbane unta.efutures eketh mage yaluwek interview gihin thibba.uta edama epa wuna kiwwa company eka.

    අනේ මන්ද බන් ඔවා නම් චා මැක්ස් නේ.මන් අහලා තිබ්බේ වර්චූසා විතර්යි ඔහොම කරනවා කියලා
     
    zsdx

    Member
    Apr 2, 2015
    13
    0
    0
    machan me dawas wala company wala interviews call karanne nadda ban?mama dan hena godakata damma cv thama ekakinwath interview call kale naa.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    machan me dawas wala company wala interviews call karanne nadda ban?mama dan hena godakata damma cv thama ekakinwath interview call kale naa.

    WSO2 and pearson nam vacancies thiyenawa kiyala aranchii..kochchara nam apply karana athida machan...
     
    elabanda

    Junior member
  • Oct 25, 2007
    61
    3
    8
    If any one willing to take the challenge ILE-RPG programming. (AS400) Mainly DB2 and SQL conversion..Coding only.

    You have the comfort of doing the job from your home.

    Trainee - Rs 40000 to Rs 80000 per month. (Should have basic knowledge in ILE RPG, good knowledge in SQL and good coding experience in similar languages )

    Experienced - Rs 128000 to Rs 200000 (Should cover minimum 160 Hours for a month)

    Extra Hours per month get more rewarding benefits. If anyone interested please send PM with your resume..
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් virtusa ASE salary kohomada. magen interview ekedi salary eka kiwwoth kochchara offer කරන්නද?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Pearson / wso2

    Pearson and WSO2 වල Seneior QA and Senior SE සැලරි මොනවාද කියලා පොඩ්ඩක් දන්න අය කියනවද ?
     
    ftgy

    Member
    Apr 27, 2015
    19
    1
    0
    machan Prima management services kiyana company eka honda ekakda?Prima eke subsidiary company ekak kiyala thamai thibbe.eke SE walata illala thibba.meka gana dannawada kawuruwath?