කියුවෙ කොහොමද හිටo, පවුල් පාලනේ නැති කරනවයි, අරකයි මේකයි. මල්ලි ටෙලිකොම් සබාපති ,බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන,පුතාව අරගෙන චිනෙ සන්චාරෙ ලොල් තමා යහපාලනෙඔ රෙද්ද පල්ලෙ බේරෙනව,ටොයියො තාමත් පහන අල්ලනව.![]()
එහෙනම් වලලපල්ල මට කියල වැඩක් නැ.අප්පොච්චි මලා....


ටොයියන්ව කම්බස් කරන්ඩ පුලුවන්නෙඇයි ඔයි...




ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....
යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව හිටoගෙ මල්ලි සබාපති කිරීමම ඇති ආයෙ කතා එපා ටොයියනි.
එහෙනම් වලලපල්ල මට කියල වැඩක් නැ.
වළලුව බන්ග් ජනවාරි 9 වෙනිදා.....උඹල කුණු ගඳ ගහන මිනිය ගොඩ ගන්න හදනවා....
ටොයියන්ව කම්බස් කරන්ඩ පුලුවන්නෙ![]()
කියුවෙ කොහොමද හිට පවුල් පාලනේ නැති කරනවයි අරකයි මේකයි මල්ලි සබාපති බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන.ටොයියො තාමත් පහන අල්ලනව.![]()


awlak ne ugath porak ne........ ehema kiyay toyyo tika dan


මැදමුලන මීඩියා සෙන්ටර් එකෙන් අදට රිලීස් කරන කෙබරය....
ane palayan kebarayo yanna..e manussayata e thanathurata adyapana sudusukam thiyanawa..thope mahinda lolla wage 8 pas unta thanathuru deela na me anduwen..danna deyak katha karapan higanno..pahindayage media team eken ewana hama magulatama buranne nathuwa..anika uba kawda kiyalath api okkoma dannawane...
awlak ne ugath porak ne........ ehema kiyay toyyo tika dan
awlak ne ugath porak ne........ ehema kiyay toyyo tika dan
8 pass එකෙක්ව ශ්රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා



8 pass එකෙක්ව ශ්රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා......දානවා තමයි....තව දානවා ....500ක් දැම්මත් මහා බයියාගේ රෙකොර්ඩ් ඒක කඩන්න බැහැ







