300%ක_වැටුප්_වැඩිකිරීමක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියුවෙ කොහොමද හිටo, පවුල් පාලනේ නැති කරනවයි, අරකයි මේකයි. මල්ලි ටෙලිකොම් සබාපති ,බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන,පුතාව අරගෙන චිනෙ සන්චාරෙ ලොල් තමා යහපාලනෙඔ රෙද්ද පල්ලෙ බේරෙනව,ටොයියො තාමත් පහන අල්ලනව.:lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    අප්පොච්චි මලා....
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.
    මෙතෙක් ටෙලිකොම් සභාපතිවරයාගේ මූලික වැටුප රුපියල් 950,000 ක් වූ අතර එය ලක්ෂ 30 ක් දක්වා වැඩි කිරීමට ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලය අද තීරණය කර ඇත....
    :no::no:

    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව හිටoගෙ මල්ලි සබාපති කිරීමම ඇති ආයෙ කතා එපා ටොයියනි.

    ane palayan kebarayo yanna..e manussayata e thanathurata adyapana sudusukam thiyanawa..thope mahinda lolla wage 8 pas unta thanathuru deela na me anduwen..danna deyak katha karapan higanno..pahindayage media team eken ewana hama magulatama buranne nathuwa..anika uba kawda kiyalath api okkoma dannawane...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙනම් වලලපල්ල මට කියල වැඩක් නැ.:lol::P

    වළලුව බන්ග් ජනවාරි 9 වෙනිදා.....උඹල කුණු ගඳ ගහන මිනිය ගොඩ ගන්න හදනවා....

    ටොයියන්ව කම්බස් කරන්ඩ පුලුවන්නෙ :lol::lol::lol::lol:

    අර නැතිවෙච්ච රන් කඩුව එහෙම හොඳ නැද්ද??
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කියුවෙ කොහොමද හිට පවුල් පාලනේ නැති කරනවයි අරකයි මේකයි මල්ලි සබාපති බෑනටත් පොස්ට් මස දෙකෙන් කොටි ගානක කාර් අරගෙන.ටොයියො තාමත් පහන අල්ලනව.:lol:

    ගන්කබරයා පැරදිච්ච දුකට වෙස ගැනී වගේ සමයන් කියව කියව වටේ යනවා... :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔලට ප්‍රී වයි පයි දුන්නෙ. ඒවගෙ වටිනාකමත් ගනන් හදල දාපල්ලකො
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මැදමුලන මීඩියා සෙන්ටර් එකෙන් අදට රිලීස් කරන කෙබරය....

    lajjai ban mun gana welawakata paw kiyalath hithenawa..eda wela kannane mehemath redi nathuwa heluwen mahindayata kade yanne..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ane palayan kebarayo yanna..e manussayata e thanathurata adyapana sudusukam thiyanawa..thope mahinda lolla wage 8 pas unta thanathuru deela na me anduwen..danna deyak katha karapan higanno..pahindayage media team eken ewana hama magulatama buranne nathuwa..anika uba kawda kiyalath api okkoma dannawane...

    8 pass එකෙක්ව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා......දානවා තමයි....තව දානවා ....500ක් දැම්මත් මහා බයියාගේ රෙකොර්ඩ් ඒක කඩන්න බැහැ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    awlak ne ugath porak ne........ ehema kiyay toyyo tika dan

    8 pass එකෙක්ව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    8 pass එකෙක්ව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා

    mekata nam mahindage passa lowana unta redde guu yai...:lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    8 pass එකෙක්ව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරනකන් බලාගෙන හිටපු එවුන් දැන් telecom ගැන ආචාර්ය උපදී තියන එකෙක් දැම්මම අඬනවා......දානවා තමයි....තව දානවා ....500ක් දැම්මත් මහා බයියාගේ රෙකොර්ඩ් ඒක කඩන්න බැහැ
    :yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl: