දවසේ කතාව...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    11091441_890823647645574_2428527224664406999_n.jpg
     
    • Like
    Reactions: shamrincool

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :) කුහක හැත්තක් ඉන්නේ, මම ජනාධිපති නම්, ඔය සෙට් එකම හිරේ දානවා. :lol:
    දාලා ඉගෙන ගන්න ඕන එකාට තැන දෙනවා. අම්මපා. උන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙවෙයි දේශපාළනය කරන්නයි, උද්ඝෝන කරන්නයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    :) කුහක හැත්තක් ඉන්නේ, මම ජනාධිපති නම්, ඔය සෙට් එකම හිරේ දානවා. :lol:
    දාලා ඉගෙන ගන්න ඕන එකාට තැන දෙනවා. අම්මපා. උන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙවෙයි දේශපාළනය කරන්නයි, උද්ඝෝන කරන්නයි.

    සිරා කතාව මචං..:yes::yes:

    දැන් ඒවි පිනට අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රට වනසන හිඟන හැත්ත හැමදාම කියන හු_තේ බයිලාව ගහගෙන..:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :) කුහක හැත්තක් ඉන්නේ, මම ජනාධිපති නම්, ඔය සෙට් එකම හිරේ දානවා. :lol:
    දාලා ඉගෙන ගන්න ඕන එකාට තැන දෙනවා. අම්මපා. උන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙවෙයි දේශපාළනය කරන්නයි, උද්ඝෝන කරන්නයි.

    උන්ගේ ඉල්ලීම් ඔක්කොම දක්කදමචං ?? මම දැක්ක පාසල්වලට දෙමාපියන්ගෙන් සල්ලි අයකරගැනීමේ චක්‍රලේකය අහෝසි කරනු කියල කියනවත්.

    පුද්ගලික කෙස් එකට පොල්ල දාන එක නම් වැරදි තමයි. එත් උන්ගේ හරි දේවලුත් තියනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :) කුහක හැත්තක් ඉන්නේ, මම ජනාධිපති නම්, ඔය සෙට් එකම හිරේ දානවා. :lol:
    දාලා ඉගෙන ගන්න ඕන එකාට තැන දෙනවා. අම්මපා. උන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙවෙයි දේශපාළනය කරන්නයි, උද්ඝෝන කරන්නයි.

    :cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rep kapapan ona nam tawa mage
    eth umbe lamaya wenuwenuth thama un ka gahanne
    rep kapapu ekata kiyanne a kathawa waradi nam yawapan lamayawa privet school dapan uwa privet campusma
    nattam lajjai yako un ka gahala dinala dena free education eka untama bana bana use karana eka
    umbata aulak nathi hinda ohoma kiyai et pya salli denna baruwa okata pin dena ayath innwa kiyala mataka tiyaganin
    twa rep kapapan konda pana nathi eka
     
    • Like
    Reactions: Shaiman

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උන්ගේ ඉල්ලීම් ඔක්කොම දක්කදමචං ?? මම දැක්ක පාසල්වලට දෙමාපියන්ගෙන් සල්ලි අයකරගැනීමේ චක්‍රලේකය අහෝසි කරනු කියල කියනවත්.

    පුද්ගලික කෙස් එකට පොල්ල දාන එක නම් වැරදි තමයි. එත් උන්ගේ හරි දේවලුත් තියනවා.

    මොනවද...?
     
    අන්න තොට රෙප් දුන්නා..හිඟන්නා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    haiyen allan tiyaganin rep eka

    මගෙත් කපල තියෙන්නේ :lol::lol: ලස්සන මැසේජ් එකක් දාලා මම හිතන්නේ රේඩියෝඇක්ටිව් වෙන්න් ඕනි :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මගෙත් කපල තියෙන්නේ :lol::lol: ලස්සන මැසේජ් එකක් දාලා මම හිතන්නේ රේඩියෝඇක්ටිව් වෙන්න් ඕනි :lol::lol:

    රෙප් අනාතයෝ තමයි මහ ලොකුවට අන්තරේ වෙනුවෙන් අමුඩෙට බහින්න එන්නේ..:lol::lol::lol::lol:
     
    කැම්පස් ගියා අය මේකෙ හොද කියනවා
    කැම්පස් යන්න බැරි උන අය මේකට බනිනවා
    ඒක තමයි මට නම් පේන්නේ
    උන්ටත් ඉතින් යන්න දුන්නනම් යස අගේට ගිහිල්ලා ඔය කටින්ම කියයි පෞද්ගලික ඒවා එපා කියලා :dull: :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තැන්කූ මැක්ස්බෝයි හා අනික් හිඟන පැටියට....:yes::yes::cool::cool::lol::lol:

    11050118_873720792670100_7587333806574194239_n.jpg

    අනේ වෙසියේ :lol::lol: මම ජිවිතේට කැම්පස් එකකට ගිහිපු එකෙක් නෙමයි :lol: උබට බැන්නට මට පුකද :lol: මම නම් රේප් කැපුවේ නැත:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :) කුහක හැත්තක් ඉන්නේ, මම ජනාධිපති නම්, ඔය සෙට් එකම හිරේ දානවා. :lol:
    දාලා ඉගෙන ගන්න ඕන එකාට තැන දෙනවා. අම්මපා. උන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙවෙයි දේශපාළනය කරන්නයි, උද්ඝෝන කරන්නයි.

    ඒ උනත් උන් දේශපාලනේ කරන එක තහනන් කරන්න බැහැනේ බන්... හොදම දේ කැම්පස් වල උ‍ගන්න එකට යම් අයකිරීමක් කරන එක. සල්ලි අරන් ලාබ ගන්න නෙමේ. මුන්ට ඉගෙනීමේ වටිනාකම දැනෙන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන්ගේ ඉල්ලීම් ඔක්කොම දක්කදමචං ?? මම දැක්ක පාසල්වලට දෙමාපියන්ගෙන් සල්ලි අයකරගැනීමේ චක්‍රලේකය අහෝසි කරනු කියල කියනවත්.

    පුද්ගලික කෙස් එකට පොල්ල දාන එක නම් වැරදි තමයි. එත් උන්ගේ හරි දේවලුත් තියනවා.

    අනේ උකේ උන්ගෙ අධ්‍යාපනේට තියෙන ආදරය. පුලුවන්නන් කැම්පස් එකේ උන් පොඩි උන්ට ටියුශන් දෙන එකත් තහනන් කරන්න කියල උද්ගෝෂනය කරන්න කියපන්කෝ...
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ඕකුන් ඕන එකටයි එපා එකටයි හැමදේටම කෑගහනවා හැබැයි campus rag එකට විරුද්ද වෙනේවත් , ඒවා නතර කරන්නවත් මුකුත් කරන්නේ නැ.rag කරලා අහුවෙලා පන්ති තහනම් කරපු එවුන්ගේ පන්ති තහනම අයින් කරන්න කියලනම් උපවාස කරනවා.

    අමානුෂික ලෙස නවක වදය දුන් සබරගමුව සරසවියේ සිසුන් 10 කට වැඩ වරදී---->http://newsfirst.lk/sinhala/2014/11/අමානුෂික-ලෙස-නවක-වදය-දුන්/

    සබරගමු සරසවි සිසුන්ගේ පන්ති තහනම
    අහෝසි නොකළොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ අරඹනවා

    - සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු
    ---->
    http://www.divaina.com/2014/11/18/provin04.html
    [/QUOTE]
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    rep kapapan ona nam tawa mage
    eth umbe lamaya wenuwenuth thama un ka gahanne
    rep kapapu ekata kiyanne a kathawa waradi nam yawapan lamayawa privet school dapan uwa privet campusma
    nattam lajjai yako un ka gahala dinala dena free education eka untama bana bana use karana eka
    umbata aulak nathi hinda ohoma kiyai et pya salli denna baruwa okata pin dena ayath innwa kiyala mataka tiyaganin
    twa rep kapapan konda pana nathi eka

    ඔව් ඔව් උඹල තමයි මේ දැන් දිනලා දීල තියෙන්නේ :lol:
    කැම්පස් යන සිරා මීටර් වලට ඔය ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ උන් ගිය වැඩේ ලස්සනට කරගන්නවා.....අර ආතක් පාතක් නැති අපත සෙට් එක තමයි ජාතික වීරයෝ කියල හිතාගෙන පොලිස් බැරියර් කඩන්න ගිහින් දුං විසිවෙන්න කන්නේ :lol: