Circuit Board වල තබ ඉරි අදින්නේ කොහොමද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Circuit Board වල තබ ඉරි අදින්නේ කොහොමද?

    Circuit Board වල තබ ඉරි අදින්නේ කොහොමද?
    ඉස්සරලා පැනකින් ඇදල පස්සේ chemical එකක ගිල්ලනවා නේද?
    ගිල්ල්වන්නේ නැතුව ඕක කරන්නේ කොහොමද? (phone එක්ක damage වෙච්ච path එකක් හදන්ඩ වගේ)
    මොනවද ඒ chemical, eBay තියෙනවද?
    ගොඩක් ගණන්ද?
    eBay ගන්න එකද ලංකාවේ ගන්න එකද ලාබ
    මට ඉදල හිටලා ඕන උනොත් ගන්ඩ ඇහුවේ

    Thanks
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ෆෙරික් ක්ලෝරයිඩ් ගන්න පිටකොටුවෙ ගබොස් ලේන් එකේ කඩ වල තියෙනවා...ඒක වතුරෙ දියකරලා පාවිච්චි කරන්න.. සර්කිට් එක කොපර් බෝර්ඩ් එකේ ප්‍රින්ට් කරගන්න ස්ක්‍රීන් ප්‍රින්ට් කරන කෙනෙකුට කියල.. ප්‍රින්ට් කරනකොට alu print කියන ink එකෙන් ප්‍රින්ට් කරන්න..
     

    Hashan_silva

    Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    PCB circuit designingkiyala youtube eke search karala balapan. circuit eka PCB express wage software ekakin adala eka sticker paper ekaka print karala pirisidu (oxide nathi) thama plate ekak udin thiyala iron karanna oni. adu padu permenent marker ekakin hadala ita passe fecl3 wala gillanna thiyenne. passe shape eke thinner dala hodanna oni. poddak study karanna videos. patta athal subject eka.
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,043
    525
    113
    PCB hadanna Copper Clad board one ,fecl3 ,marker pen(CD wala liyanna puluwaan wediye)
    ona circuit 1ke wire frames print out 1ka glass papers 1 aragena 1k Copper Clad board 1k uda tiyala hodata gelawena nethiwena hai karaganna (Copper tiyana side 1ke) passe UV
    (Ultraviolet) welin expose karaganna one 1kata floresan lampe (tube bulbs, CFL) hari eliya hohin wetenna 30min-1hour wethira thiyala hodata expose unata passe glass papers galawala balanna lawata Copper board path 1ka copy wela ethi 1 papase marker pen 1ken path 1ka mark karagena fecl3 hodanna .unu wathurena +fecl3 diyakagathathoth ikmanata wede karaganna puluwan cool wathurena+ fecl3 karagaththotha semina thamai wede wenne

    pcb design karanna softwares thiyannawa maka "Proteus PCB Design "tikaka Advanced software 1k use karala balanna thawa godak weda meke thiyanawa;)

    http://http://www.labcenter.com/products/pcb/pcb_overview.cfm
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    yako godak eun yanne koheda malle pol.... uu ahala tiyenne phone eke kadunu path eka hadaganna hati ban...natuwa bord dising hati nemei..

    1.ubata sium wada puluwan nam ubatama kara ganna puluwan..owa passanne punchi coil walin..hoda solder iron(bouth ) ekek one nattam bord eka damege wenawa..tawa solder paste one iyam hodata unu wenna...

    2. ubata bari nam...phone hadana tanakata diyan..uparima rupiyal 50/= k gai...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,872
    6,740
    113
    38
    Galle
    yako godak eun yanne koheda malle pol.... uu ahala tiyenne phone eke kadunu path eka hadaganna hati ban...natuwa bord dising hati nemei..

    1.ubata sium wada puluwan nam ubatama kara ganna puluwan..owa passanne punchi coil walin..hoda solder iron(bouth ) ekek one nattam bord eka damege wenawa..tawa solder paste one iyam hodata unu wenna...

    2. ubata bari nam...phone hadana tanakata diyan..uparima rupiyal 50/= k gai...

    lol mama danna kalin umba daalane. pisso roththak comment karala thiyenne. fukenuth hinaa :lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    Circuit Board වල තබ ඉරි අදින්නේ කොහොමද?
    ඉස්සරලා පැනකින් ඇදල පස්සේ chemical එකක ගිල්ලනවා නේද?
    ගිල්ල්වන්නේ නැතුව ඕක කරන්නේ කොහොමද? (phone එක්ක damage වෙච්ච path එකක් හදන්ඩ වගේ)
    මොනවද ඒ chemical, eBay තියෙනවද?
    ගොඩක් ගණන්ද?
    eBay ගන්න එකද ලංකාවේ ගන්න එකද ලාබ
    මට ඉදල හිටලා ඕන උනොත් ගන්ඩ ඇහුවේ

    Thanks

    ෆෝන් එකේ පාත් හදනවනම් හීනි කම්බි ගන්න
    ෆෙරික් ක්ලෝරයිඩ් ලංකාවෙන් ගනින් බං
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Okata thiyanawa machan circuit writer kiyala silverink pen ekak.lanke thiyanawa.balala ganna
     
    Last edited: