SLT අනාතෙයෙක්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,261
    20,600
    113
    Panadura
    මේ අවුල මගෙත් ඇවිල්ල තියෙනවා බං, මේක බොහෝ දුරට එන්නෙ ගෙදර Telephone Line එක අවුල් වුණාම, තව Telephone Jack අවුල් ගියාමත් මෙහෙම වෙනවා, එතකොට තමයි බං සැරින් සැරේට මේ විදියට සිග්නල් බහින්නේ, මේක ටෙලිකම් එකට කිව්ව ගමන්ම උන් මුකුත්ම හොයන්නෙ බලන්නෙ නැතුව කෙළින්ම Bandwidth එක අඩු කරනවා බං, ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නෑ උන් දන්නේ Bandwidth අඩු කරන්න විතරයි, ටෙලිකම් එකට කියලා එන එකටා වැඩේ තේරුම් කරල දීපං, නැත්නම් උඹේ Bandwidth අඩු කළාම අපරාධයක් වෙන්නේ ස්පීඩ් එක අඩු වෙලා

    :yes::yes::yes:
     
  • Aug 8, 2014
    277
    12
    18
    Wire wala loose connection nisa ohoma wiya haka
    ඔව් බං මුන් කියන්නෙත් වයර් වල කන්ඩිෂන් මදි ඇති කියල කොහෙද මුන් එකෙක්වත් එන්නෙවත් නෑනෙ බලන්නවත්:angry:
    කියන්න නම් දන්නේ නෑ බන් මගෙ නම්
    තියන කාලේ 2.4 වගේ ආව ෆැමිලි එකේ එක පාරම
    තමා වැඩි උනේ මරු ඉතින් අපේ ගෙදර ඉඳනුත් කිලෝමීටර
    1ක් වගේ තියේ හුවමාරුවට :shocked:
    අපිට කොයින්ද හුවමාරු :sorry:
    මගෙත් ඔහෝම හිටපු ගමන් වෙනවා SLT එකට කියනවට වඩා හොදයි :growl:

    :angry::angry::angry: දැන් නම් මටත් හිතෙනව කියන්න උන්ට දෙකක්
     
  • Aug 8, 2014
    277
    12
    18
    Screenshot_2015_04_02_08_14_02.png

    මෙන්න අද උදේ බැලුවම තිබ්බ හැටි :baffled:
     
  • Aug 8, 2014
    277
    12
    18

    අපේ ගෙදර මෙහෙමයි බන් මම අනිවාර්යෙන් දවස් 2 කට 1 කට සැරයක් වත් දැන් call කරනවා මුන්ගෙන් 6000 ගන්න පුලුවන්නම් මම වෙන එකකට යනවා.මාසේ දවස් 30 දවස් 10 ඕනේනම් හරියට බලන්න පුළුවන්.මටනම් එපා වෙලා තියන්නේ :growl::growl::growl:
    ඕකම තමයි බං ලෙඩේ :oo:විටෙක නියමෙට තියෙනව කිසිම lag එකක් නැතුව විටෙක හෝ පට ගාල හිරවෙනව පස්සෙ disconnect වෙනව :dull:

    මේ අවුල මගෙත් ඇවිල්ල තියෙනවා බං, මේක බොහෝ දුරට එන්නෙ ගෙදර Telephone Line එක අවුල් වුණාම, තව Telephone Jack අවුල් ගියාමත් මෙහෙම වෙනවා, එතකොට තමයි බං සැරින් සැරේට මේ විදියට සිග්නල් බහින්නේ, මේක ටෙලිකම් එකට කිව්ව ගමන්ම උන් මුකුත්ම හොයන්නෙ බලන්නෙ නැතුව කෙළින්ම Bandwidth එක අඩු කරනවා බං, ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නෑ උන් දන්නේ Bandwidth අඩු කරන්න විතරයි, ටෙලිකම් එකට කියලා එන එකටා වැඩේ තේරුම් කරල දීපං, නැත්නම් උඹේ Bandwidth අඩු කළාම අපරාධයක් වෙන්නේ ස්පීඩ් එක අඩු වෙලා

    ගෙදර වයරින් එකත් ආයෙ කළා බං එතකොට කලින් තිබ්බ නොයිසි ගතිය නැති වුනා but snr අඩු වෙන කතන්දරේ එමමයි :nerd: මගෙ bandwidth අඩු කරන්න දෙයක් නෑ බං 512 පරණ පැකේජ් එකනෙ තියෙන්නෙ :rofl:
    ඔව් මචං :frown: