Lol.. e wageda yako ata 2ta kela unot jarawa use karala. Jivithema iwaraine. Ganiyek ganna wt wenne na![]()


කවුද බන් ඔය පච විශ්වාස කරන්නෙ? මගෙ ලඟ හද්ද චයිනිස් එකක් තියෙනව. අංකෙ05
6. If 7 & 8 digits are 05 / 50 this indicates that cell phone is made in Brazil or USA or Finland , these have always a better quality.
පැටියා;18135817 said:Honor 3C ද? Imei Numbers change කර ගනිං MobileUncle එකෙන් කැමති විදියකට ස්වයං වින්දනයක් ලබන්න.![]()
යකෝ හදපු රට අනුව SAR level වෙනස් වෙන්නේ නෑ
තෝ බය වෙලාම ඇ* දෙක හැලිලා යයි![]()
Sar level kiwe mona uttakda ? Hadapu rata anuwa wenaz wenne natnm japanees badu china ewata wada quality kiyanne kahillatada




Sar level kiwe mona uttakda ? Hadapu rata anuwa wenaz wenne natnm japanees badu china ewata wada quality kiyanne kahillatada


ඉතින් උඹ ජපන් එකක් ගත්තෙ නැත්තෙ මොකද?![]()

". If 7 & 8 digits are 03/30 or 04/40 , this indicates your phone is manufactures in China but it have good Quality .Its Quality will always lower then 00 or 01 or 10."
dan muge eka aniwa china neh...etakota enna onni 03/30 or 04/40...
habai kiyanwa "but it have good Quality .Its Quality will always lower then 00 or 01 or 10."
e kiyanne china wala haduwath quality poddak madi![]()
eka ithin ahanna deyak nane
china neh
eth me 3c eke oya kiyana widihata enne china nemei..02 kiyala...chorma chorai kiyala enne 

එමි එකයි ඇට දෙකයි සම්බන්ධයක් නෑ කියල මූට තේරුම් කරන්නෙ කොහොමද?මූ හොයන්නේ ඔය huawei එක ජපන්ද කියලද?![]()

කොහේන්ද බන් උබ ඕක ගත්තේ?![]()

Lol.. e wageda yako ata 2ta kela unot jarawa use karala. Jivithema iwaraine. Ganiyek ganna wt wenne na![]()


owwa gana hithannepa ochara..ohoma baya wela baya wela moleta oya msg eka nithara nithara giyama ata deka nikanma wada karannathiwa yanawa 

onna kiwwe na kiyannepa 
Mokakda? Phone ekada? Singer Eken ban..![]()
ඉතින් උඹ ජපන් එකක් ගත්තෙ නැත්තෙ මොකද?![]()
මූ හොයන්නේ ඔය huawei එක ජපන්ද කියලද?![]()

මේකෙන් බලන්න එහෙනම්.
https://play.google.com/store/apps/details?id=com.uzywpq.cqlzahm
Oya mokakda bn. Mokakda oken wenne
ඕකෙන් phone එක fake ද කියලා බලනවා. මම දන්නේ නෑ කොහොමද ඒක කරන්නේ කියලා නමුත් antutu එකේ තව benchmark test program එකකුත් තියෙනවා. fake ඒවල score එක ගොඩක් low. උබේ phone එක test කරලා ඊට පස්සේ ඒ score එක net එකේ ගහලා බලන්න, ඒක ගොඩක් low නම් fake.මේකෙන් බලන්න එහෙනම්.
https://play.google.com/store/apps/details?id=com.uzywpq.cqlzahm

mata nam oka echara awulak na ban..phone eka awulak na..mama meka anika sakuwe dagena inneth na..koi weleth table eka uda thamai..office yanakota enakota bag eke...sakkuwe thiyennema nathi tharam..
thoge molde matida thiyenne.....
dan umbe oya huawei labbe 0 0 aawoth oka Finland wenawada? huawei labba finland wala hadanwada?
05 / 50 - brazil ? huawei kunu goda?bitch please
08 / 80 - Germany - dude, huawei ? made in germany![]()
ala gedaiyaka tharamwath molayak thiyenawanam kalapana karala balapan... welcome to internet machnowa 2006 -2007 wala spread wechcha emails
![]()

