මචන්ල මන් ලගදි Huawei 3C එකක් ගත්තා singer 2 year warrenty එක්ක.
මන් ගත්තට පස්සෙ මචන්ල මෙක දැක්කේ - http://www.cstweaks.com/how-to-check-phone-manufacturing-quality-by-imei.html
මෙකට අනුව මගෙ පෝන් එක "assembled in Emirates which have a very poor quality "
එ කියන්නෙ මගෙ පෝන් එකෙ imei අංකෙ 7, 8 අංක 2ක 02 

මන් ගත්ත එක ජරවක් ද බන්. උබලගෙ පෝන් වල අංකත් මෙහෙමද
නැත්නම් මන් ෆේක් එකකට අහු වෙලද 

Huawei 3C use karana aya hamoma thamange imei eke 7,8 anka methana damuda balanna. 4n eka original enne 02 da balanna. Meka waradida balanna

Last edited: