Lets Help Each Other

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පැටියා;18139689 said:
    ඔහොම කරනවා කියලා දැනගෙන තමා දෙන්නෙ :dull:
    mata dunnoth nam maaru wenawa shape eke....rolen bn yanne meh tike :rolleyes:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේව හැංගිලා video කරන්න වත් විමසීමට භාජනය කලයුතු වත් කාරණා නෙවෙයි. කතා දෙකක් නෑ මේ විදිහට සහයෝගයෙන් කටයුතු කළ යුතුයි හැම ජීවියෙක් ම. මොකද අපි ජීවත් වෙන්නෙ පැයට කිලෝමීටර දහස් ගනනක් අධික වේගයෙන් මේ විශ්වයේ දුවගෙන යන කබනික වස්තුවක එල්ලිල.
    ඔබගේ විතරක් නෙවෙයි. මේ ලියන මගෙත් එසේ නියම මනස නොතිබිය හැක.
    ඒ නිසා මම මේ මොහොතෙ එසේ කළ යුතුය.
     
    Last edited: