උතුරින් හැඩි දෙමළු... දකුණින් ගොළු මුහුද...
එදා: "උතුරින් හැඩි දෙමළු... දකුණින් ගොළු මුහුද... අත පය දිග ඇරගෙන නිදාගන්නේ කොහොමද අම්මේ..."
අද: "උතුරින් දෙමළ ජාතිවාදීන්... නැගෙනහිරින් මුස්ලීම් ජාතිවාදීන්... කඳුරටින් තොණ්ඩමන්ගේ ජාතිවාදීන්... බටහිරින් රනිල්ගේ විජාතිකයින්... ගොළු මුහුදත් දැන් දින 83 කට අයිති ඉන්දියාවට... අත පය වකුටු කරගෙන්වත් ඉදාගන්න බෑනෙ අම්මේ..."