එල එල මම 4 ට විතර රවුමක් දාලා එන්නම් එහෙනම්

මටත් නිකන් යන්නත් හිතෙනවා..ආයිත් බෑ කියලත් හිතෙනවා..![]()

බලාගෙන යන්නෙ කට්ටියව ශුවර් නෑ...මල් පැනි බීල ඉන්නෙ...![]()

යන තැනක හෙල්මට් දාගෙන පලයන්, ෆුල් ෆේස් කමක් නෑ....
ෆුල්ෆේස් දාගෙන උද්ගොෂන්යටත් ගිය එක ඕක මොකක්ද බන්.

Na tikak dura..අල්ලපුවැටේ තියෙන්නේ![]()

මටත් නිකන් යන්නත් හිතෙනවා..ආයිත් බෑ කියලත් හිතෙනවා..![]()

බලාගෙන යන්නෙ කට්ටියව ශුවර් නෑ...මල් පැනි බීල ඉන්නෙ...![]()

මුන් බිව්ව බිවිල්ලට එක බෝලේ පේනවා ඇති බෝල දුසිමක් වෙලා 
ඔන්න ඔහේ එන්න නැන්දේ.අඳුරගනී කියලා හිතෙනවනම් මේකප් එක වෙනස් කරන් එන්න![]()
ලබන මාසේ වගේ මැච් එක තිබ්බානන් වෙස් මූණක් දාන් එන්න තිබ්බා..
මුන් බිව්ව බිවිල්ලට එක බෝලේ පේනවා ඇති බෝල දුසිමක් වෙලා
![]()

ලබන මාසේ වගේ මැච් එක තිබ්බානන් වෙස් මූණක් දාන් එන්න තිබ්බා..
![]()

ai dan kadawala wes moonu nadda?![]()

මටනන් ඔය කාලාප ටික තේරෙන්නෑ, මොකද්ද ලොන්ග් ඔන් කලාපය කියන්නෙ...