2015 - ElaKiri Six A Side Match Live Broadcast!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එල එල මම 4 ට විතර රවුමක් දාලා එන්නම් එහෙනම්

මටත් නිකන් යන්නත් හිතෙනවා..ආයිත් බෑ කියලත් හිතෙනවා..:sorry:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මටත් නිකන් යන්නත් හිතෙනවා..ආයිත් බෑ කියලත් හිතෙනවා..:sorry:

බලාගෙන යන්නෙ කට්ටියව ශුවර් නෑ...මල් පැනි බීල ඉන්නෙ... :lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
1r9m5k.jpg
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාගෙන යන්නෙ කට්ටියව ශුවර් නෑ...මල් පැනි බීල ඉන්නෙ... :lol:

    :lol::lol: මුන් බිව්ව බිවිල්ලට එක බෝලේ පේනවා ඇති බෝල දුසිමක් වෙලා :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මටනන් ඔය කාලාප ටික තේරෙන්නෑ, මොකද්ද ලොන්ග් ඔන් කලාපය කියන්නෙ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න ඔහේ එන්න නැන්දේ.අඳුරගනී කියලා හිතෙනවනම් මේකප් එක වෙනස් කරන් එන්න :cool:
    :lol:ලබන මාසේ වගේ මැච් එක තිබ්බානන් වෙස් මූණක් දාන් එන්න තිබ්බා..:P
    :lol::lol: මුන් බිව්ව බිවිල්ලට එක බෝලේ පේනවා ඇති බෝල දුසිමක් වෙලා :lol:
    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටනන් ඔය කාලාප ටික තේරෙන්නෑ, මොකද්ද ලොන්ග් ඔන් කලාපය කියන්නෙ...

    උම තියා විස්තර විචාරේ කරන එකාවත් කලාප අඳුරන්නේ නෑ බන් :lol: