2015 - ElaKiri Six A Side Match Live Broadcast!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද යකෝ මැච් එක අස්සේ පු* පහරක් එල්ල කරේ කිඹුලට :angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් මම ලෑස්ති වෙලා යද්දි කට්ටිය ගෙවල්වලටත් ගිහින් තියෙයි..:sorry:

    මගුල් ගෙදරක නෙවෙයිනෙ යන්නෙ හොදට ලෑස්ති වෙලා යන්න... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුල් ගෙදරක නෙවෙයිනෙ යන්නෙ හොදට ලෑස්ති වෙලා යන්න... :lol:

    මොනවා ඇන්දත් පිටි මුට්ටයක් වගේ රෝල් වෙලා එනවා පෙනෙයි අපිට :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනවා ඇන්දත් පිටි මුට්ටයක් වගේ රෝල් වෙලා එනවා පෙනෙයි අපිට :lol:

    2u7tvmh.jpg