temple trees - araliyagaha mandiraya

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    90a3auw.jpg


    අඩෝ මේ දැක්කද අර දකුණු පැත්තෙ උඩ කෙරෝලේ ජනේලෙ..
    යකෙක් ඉන්නව කුකාකෝල බෝතලයක් තියං හිටං අර
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අඩෝ මේ දැක්කද අර දකුණු පැත්තෙ උඩ කෙරෝලේ ජනේලෙ..
    යකෙක් ඉන්නව කුකාකෝල බෝතලයක් තියං හිටං අර
    :shocked:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    this is not a magic... Even in a 3 star hotel in SL u can find better and creative stuff than this

    යකෝ අපේ ඔෆිස් එකෙත් ටොයිලෙට් ඒසි කරලා තිය්න්නෙ. ටොයිලෙට් කොම්ප්ලෙක්ස් එකටයන ලොබි එකෙ ටීවිත් තියෙනවා.ටොයියන්ට මැජික්.

    චන්ඩ්‍රිකාල ඉන්න ඇත්තෙ පොල අතු ගෙයක වෙන්න ඇති. උබට පුලුවන් නම් රනිල්ගෙ ගෙදරයි, මයිත්‍රිගෙ ගෙදරත් ෆෝටෝ ගහල දාහන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ubalada dan UNP media unit eka chandeta wada karana, mama dakala thiyena lokuma hall eka meka

    Eagles Lakeside - air force

    AML_6978.jpg
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ubalada dan UNP media unit eka chandeta wada karana, mama dakala thiyena lokuma hall eka meka

    Eagles Lakeside - air force

    AML_6978.jpg

    රස්සවෙන් දොට්ට දලා ගෙදර යවන්න කියන අපේ ෆෝසස් කොල්ලන්ගෙ වැඩ:cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,373
    113
    Auckland
    ඔහොම තමා ඉතින් කටුස්සට රත්තරන් දැම්මම හිතන්නෙ රජ උනා කියල. ජන්මෙන්ම ජරා ගති එක්ක ආපු උන්ව උඩින් තිබ්බොත් ආය ලේසි නෑ බිමට ගන්න. ඔටුනු දාගන්නමයි බලන්නෙ