ගල්_ගසා_මරයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    බඳින්න කලින් ලිංගික සබඳතා පැවැත්වූ යුවළට ගල් ගසා මරයි

    විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීමේ චෝදනාවක් මත යුවළක් ගල් ගසා මරා දමා තිබේ.ඉරාකයේ මෝසුල් නගරයේදි මෙම බිහිසුණු අපරාධය සිදුකර ඇත්තේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෝසූල් හි ප්‍රධානියාගේ අණදීම මත බව පැවසේ.

    මෝසුල් නගරයේදී ප්‍රසිද්ධ ස්ථානයක බැඳ දමනු ලැබු යුවළ ඉදිරිපිටදි ඔවුන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය කියවීමෙන් පසු ගල් ගසා මරාදමා තිබේ.ඒ සඳහා විශාල ප්‍රමාණයේ ගල් තොගයක්ද ගොඩගසා තිබිණ. යුවළ ගල් ගසා මරන අයුරු දැක බලා ගැනීමට එම ස්ථානය වටා විශාල පිරිසක් ද එක්ව සිටියහ.

    21.jpg


    1.jpg


    41.jpg


    5.jpg


    31.jpg


    6.jpg

     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    නුගත් කමද නැත්නම් වෙන මොකක් හරිද ....... තාමත් ඉන්නවනේ මෙහෙමත් උන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mun mulu loketama pililayak wela iwarai... mun minis kiyana namatath nigawak... thawa kal munge wada dakala iwasuwoth lokema winasai