අවසරයි සමුගන්න

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවසරයි සමුගන්න

    [FONT=&quot]අවසරයි සමුගන්න
    මව්බිමෙන් ගව් දුරක
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]ඔය මුදු මු[FONT=&quot]ව [/FONT]සිනහවන්
    [/FONT]
    නොපෙනෙන මානයකට...
    [FONT=&quot][/FONT]හද සසල කල මොහොතක
    [/FONT]
    [FONT=&quot]සුසුම්[/FONT] [FONT=&quot]වැල්[/FONT] [FONT=&quot]රලකට[/FONT]
    [FONT=&quot]යදම්[/FONT] [FONT=&quot]ලන්නට[/FONT] [FONT=&quot]මා[/FONT] ඔබ වෙතම
    [FONT=&quot]නොහැකි[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]නිමේෂයක[/FONT]
    [FONT=&quot]නිල්[/FONT] [FONT=&quot]නෙතු[/FONT] [FONT=&quot]රූරා[/FONT] [FONT=&quot]ගිය[/FONT]
    [FONT=&quot]පිනි[/FONT] [FONT=&quot]මුතු[/FONT] [FONT=&quot]කඳුලු[/FONT] [FONT=&quot]කැට[/FONT]
    [FONT=&quot]සරදම්[/FONT] [FONT=&quot]කලා[/FONT] [FONT=&quot]අපමණ[/FONT]
    [FONT=&quot]ගෙවන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තත්පරයද[/FONT]
    [FONT=&quot] අවසන්[/FONT] [FONT=&quot]හෝරාවක[/FONT]
    [FONT=&quot] කල්පයකට[/FONT] [FONT=&quot]හීන[/FONT] [FONT=&quot]ගන්වා[/FONT]
    [FONT=&quot]අපේම[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]ලෝකයක[/FONT]
    [FONT=&quot]දෙහදක්[/FONT] [FONT=&quot]රවටාගත්[/FONT] [FONT=&quot]තරම්[/FONT]..
    [FONT=&quot]ගතින්[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]දුරක[/FONT] [FONT=&quot]මුත්[/FONT]
    [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]මැකෙන්නට[/FONT]
    [FONT=&quot]දෙතොලතර[/FONT] [FONT=&quot]නලියන[/FONT]
    [FONT=&quot]මුදු[/FONT] [FONT=&quot]නලලත[/FONT] [FONT=&quot]උණුසුම[/FONT]
    [FONT=&quot]සිතින්[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]දුකින්[/FONT] [FONT=&quot]මුත්[/FONT]
    [FONT=&quot]එපා[/FONT] [FONT=&quot]වියැකෙන්නට[/FONT]
    [FONT=&quot]පපුතුරේ[/FONT] [FONT=&quot]රැඳවූ[/FONT]
    [FONT=&quot]උණුසුම්[/FONT] [FONT=&quot]කඳුලු[/FONT] [FONT=&quot]කැට[/FONT]..
    [FONT=&quot]දිගු[/FONT] [FONT=&quot]වසක්[/FONT] [FONT=&quot]පුරාවට[/FONT]
    [FONT=&quot]මොහොතකට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]එකම[/FONT]...
    [FONT=&quot]සමුදුනද[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]වනා[/FONT]
    [FONT=&quot]තෙරක්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]ක්ෂිතිජ[/FONT] [FONT=&quot]ඉම[/FONT]
    [FONT=&quot]කොහේ[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]කෙලවරක[/FONT]
    [FONT=&quot]තරු[/FONT] [FONT=&quot]නෙත්[/FONT] [FONT=&quot]අහිංසක[/FONT]
    [FONT=&quot]බලා[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]නිරතුරුව[/FONT]..
    [FONT=&quot]දැවටී[/FONT] [FONT=&quot]මුදු[/FONT] [FONT=&quot]පහස[/FONT]
    [FONT=&quot]මොහොතක්[/FONT] [FONT=&quot]සැනසෙන්න[/FONT]
    [FONT=&quot]එනවා[/FONT] [FONT=&quot]සත්තකයි[/FONT]
    [FONT=&quot]ඉසිඹු[/FONT] [FONT=&quot]ලත්[/FONT] [FONT=&quot]නිමේෂයක[/FONT]....


    [email protected]
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    fatta machan
    9.gif

    :(





    You must spread some Reputation around before giving it to crazyasa again.
    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒහ්..ඒහ්...
    ඒහ්.....

    කවි කියන්නේ කෙළ මෝලෙන් කෙළිනව වගේ කෙලින්ම අමුවෙන් ඇදල ඇරීම නෙවෙයි...
    ව්‍යාංගය, උපමා-උපමේය කෝ......???!!!!

    තව ලියපං, බොක්ක ගැලවෙන්න ලියන පරිචය එන්නේ දිගටම, නොන්ස්ටොප් ලිව්වොත් විතරයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒහ්..ඒහ්...
    ඒහ්.....

    කවි කියන්නේ කෙළ මෝලෙන් කෙළිනව වගේ කෙලින්ම අමුවෙන් ඇදල ඇරීම නෙවෙයි...
    ව්‍යාංගය, උපමා-උපමේය කෝ......???!!!!

    තව ලියපං, බොක්ක ගැලවෙන්න ලියන පරිචය එන්නේ දිගටම, නොන්ස්ටොප් ලිව්වොත් විතරයි
    :):)එල තව උත්සාහ කරන්නම් ...:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒහ්..ඒහ්...
    ඒහ්.....

    කවි කියන්නේ කෙළ මෝලෙන් කෙළිනව වගේ කෙලින්ම අමුවෙන් ඇදල ඇරීම නෙවෙයි...
    ව්‍යාංගය, උපමා-උපමේය කෝ......???!!!!

    තව ලියපං, බොක්ක ගැලවෙන්න ලියන පරිචය එන්නේ දිගටම, නොන්ස්ටොප් ලිව්වොත් විතරයි
    :eek: