නිරෝගිව_ඉන්න_යහපත්_පුරුදු

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නිරෝගිව_ඉන්න_යහපත්_පුරුදු

    කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දානං බැරි උනානේ... මම අද උස්සගෙන අවා ජීවිතේට වැදගත් දෙයක්... නිරෝගිව ඉන්න යහපත් පුරුදු.....

    විවිද දේශගුණික වෙනස්වීම්වලදී අපේ සිරුර පවා එයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයටයි.
    මින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. මේ සරල පුරුදු කිහිපයෙන් පමණක් ඔබටත් නිරෝගී ප්‍රබෝදයෙන් පිරුණු ජිවන රටාවක් හිමිකරගන්න පුළුවන්...


    1. කැෆේන් අඩංගු අහාර පාන නැවත්වීම

    කැෆේන් අඩංගු පාන වෙනුවට ඉරමුසු, කොත්තමල්ලි, බෙලිමල් ආදියෙන් සෑදු පාන දිනපතා ගන්නේනම් එම ස්වබාවික බෙහෙත් ගුණය ඔබේ මුළු සිරුරම පිරිසිදු කර ප්‍රබෝදයක් ගෙනදෙයි..

    2. ජලය වැඩිපුර පානය කිරීම

    ජලය නිතරම පානය කිරීමෙන් සම හා ශරීරයේ අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විස හරණය කරමින් පිරිසිදු කරයි. ව්‍යායාම කිරීමේදී දහදිය පිටකරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.

    3. කෘතීම රසකාරක ඉවත් කරන්න

    හොඳින් පිරිසිදුකල සිනි, පිටි හා ධාන්‍ය වර්ගවල ඇති සීනි මින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වභාවික රසකාරකම තෝරාගන්න...

    4. අසුදුම්ගත ආහාර පාලනය

    ඇසුරුම්කල ආහාර කල්තබා ගැනීමට විවිද රසකාරක ද්‍රව්‍ය එක්කරන නිසා එය එතරම් ශරීරයට හිතකර නොවෙයි. මේ නිසා එවැනි අහාරවර්ග වලින් හැකි තරම් ඈත්වීමෙන් ඔබේ ශරීරයට වෙන්න තිබෙන බලපෑම් අඩුවෙයි....

    5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න

    කෙඳි සහිත කොළපැහැ අහාර ඔබේ ආහාර වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කල හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවදානයක් දෙන්න.

    6. දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාම කරන්න.

    ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විසබිජ පිට වෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සර්ථක ප්‍රතිඵල අත්විදිය හැකිය.

    7. ඖෂධිය ශාකසාරවලින් සත්කාර

    ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසිදු කරගන්න පුළුවන්. මෙය ඉතාමත් හොඳ ඖෂධ සත්කාරයකි. පලතුරු, හා එළවලු වැනි දේවල් වලින් හොඳින් සම පැහැපත් කරගැනීමට හැකිවේ..

    8. දිනපතාම සුලුමොහොතක් හරි සංසුන් වෙන්න

    නිහඬව සුළුවෙලාවක් ඉගෙන සිටීමෙන් සැහැල්ලු ඉරියව්වකින් සිට නිරවුල් මනසකින් සිටින්න. බෝ ගසක් ලගට ගොස් එය දෙස බලාසිටීමෙන් හිත සැහැල්ලු බවට පත්වේ.. එය ඔබේ ශරීරයේ ප්‍රබෝදය ඇතිකිරීමට, සිතේ ශක්තිය වැඩිකරගැනීමට​
    හැකි වේ....​
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    1.කැෆේන් අඩංගු අහාර පාන නැවත්වීම

    Cant agree with this. A coffee a day is better to your health. Too much caffeine is not good.

    http://authoritynutrition.com/top-13-evidence-based-health-benefits-of-coffee/

    ඕනෑම දෙයක් පැති දෙකක් තියනවා... මම ඕක ඇහුවා ඩොක්ටර් කෙනෙක්ගෙන්... කොෆි වගේ දේවල් ගොඩාක්ම අඩු කරනවනම් ඇඟට හොඳයිලු.

    තැන්කු. රේප්+
     
    • Like
    Reactions: BINGU_PUTHA

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,865
    3,239
    113
    Malabe
    Macho, health sambandawa nam doctor kenekgen denaganna eka vadaath hondai. Vathura bonna kivvata vediyen vathura bivvoth ekath aguna (Calsium bendenawa or something). Thavaekak thamai podima drink ekak demeema engata hithakaralu. Mewa balapanne ekinekage enga hedila thiyana vidihata. Ekama sammathayak nehe. So consult a doctor.
     
    • Like
    Reactions: dinuka rukshan

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    පොදුවේ අපි හැමෝටම වටිනා සෞඛ්‍ය කරුණු ටිකක්...

    බෙදා ගත්තාට තුති ...
    ◄○► BUMP ◄○►​
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හුත්ති කන්නේම ප්ලාස්ටික් කෑලියි ක්‍රීම් ජාතියි :lol:

    දැන් වෙදා වගේ කතාව :growl:

    ++
    11.gif

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Macho, health sambandawa nam doctor kenekgen denaganna eka vadaath hondai. Vathura bonna kivvata vediyen vathura bivvoth ekath aguna (Calsium bendenawa or something). Thavaekak thamai podima drink ekak demeema engata hithakaralu. Mewa balapanne ekinekage enga hedila thiyana vidihata. Ekama sammathayak nehe. So consult a doctor.
    මම මේකට උත්තරේ දෙන්නම්.. පස්සේ....
    patta
    You must spread some Reputation around before giving it to dinuka rukshan again.
    :)
    :)
    :)
    :)
    mage gaane rep 10
    :)
    Good Post!
    Rep+
    :)
    :)
    පොදුවේ අපි හැමෝටම වටිනා සෞඛ්‍ය කරුණු ටිකක්...

    බෙදා ගත්තාට තුති ...
    ◄○► BUMP ◄○►​
    :):)
    Good post machan :)
    :)
    :)
    හුත්ති කන්නේම ප්ලාස්ටික් කෑලියි ක්‍රීම් ජාතියි :lol:

    දැන් වෙදා වගේ කතාව :growl:

    ++
    11.gif


    :rofl::rofl:
    මම දැන් හැදිලා ඉන්නේ.. ඇල්වතුරත් නිවලා බොන්නේ.


    පුළුවන් හැමෝටම රේප්+ දුන්න.. අනිත් අයට හෙට තමා... :(
     
    • Like
    Reactions: ftthushara

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    පළමුවෙනි එකනම් අමු බොරු මචන්. කොත්තමල්ලි, බෙලිමල් හැමදාම බිව්වොත් බඩු බනිස්. බෙලිමල් බිම නිතර ගැනිම හොදම නැති දෙයක්. caffeine daily dose එක ගන්නවනම් ශරීරයට හොදයි.