ලුමිය_535

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඉස්සෙලත් ත්‍රෙඩ් එකක් දැම්ම රිප්ලයි නෑ. මට කියනවද ගල්ලෙන් සෙල්ෆි ස්ටික් එකත් එකක් ලුමිය 535 එකක් 18500ට අඩුවෙන් ගන්න තැනක්. නැත්නම් කොළඹ එකක් වුනත් කමක් නෑ ගාල්ලට ඩිලිවර් කරනව නම්

    ලුමිය_535
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්සෙලත් ත්‍රෙඩ් එකක් දැම්ම රිප්ලයි නෑ. මට කියනවද ගල්ලෙන් සෙල්ෆි ස්ටික් එකත් එකක් ලුමිය 535 එකක් 18500ට අඩුවෙන් ගන්න තැනක්. නැත්නම් කොළඹ එකක් වුනත් කමක් නෑ ගාල්ලට ඩිලිවර් කරනව නම්

    ලුමිය_535

    දැන් උන්නැහේට ගෙහුන් ඇන්න ආවොත් හෙන ගහනවද :growl:

    කකුල් දෙක ගාවට ඩිලිවරි දෙන්න මේක යුරෝපය නෙවේ මචන් තාමත් ලංකාවේ
    යන්න බැරි පාරවල් හෙන ගහනවා වගේ තීනවා :nerd:

    කොහොමත් ඩිලිවර් කරන්නේ ගොඩක්ම කොළඹ අවට තමා බන් :)
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දැන් උන්නැහේට ගෙහුන් ඇන්න ආවොත් හෙන ගහනවද :growl:

    කකුල් දෙක ගාවට ඩිලිවරි දෙන්න මේක යුරෝපය නෙවේ මචන් තාමත් ලංකාවේ
    යන්න බැරි පාරවල් හෙන ගහනවා වගේ තීනවා :nerd:

    කොහොමත් ඩිලිවර් කරන්නේ ගොඩක්ම කොළඹ අවට තමා බන් :)

    කොළඹ යන්න වෙලාවක් නෑ බන්. Life mobile එකෙන් ඩිලිවර් කරනව කිව්ව. 16990යි
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    උඹ ගාල්ලේ ඉන්නවනම් වරුණ අයියා ගාවට පලයන් ඌ ගාව 18500යි,සෙල්ෆි ස්ටික් දෙනවද දන්නේ නැ

    වරුණ අයිය කිව්වෙ තරංග ලර්නස් යාඩ් එක ගාව ශොප් එකද
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සෙලත් ත්‍රෙඩ් එකක් දැම්ම රිප්ලයි නෑ. මට කියනවද ගල්ලෙන් සෙල්ෆි ස්ටික් එකත් එකක් ලුමිය 535 එකක් 18500ට අඩුවෙන් ගන්න තැනක්. නැත්නම් කොළඹ එකක් වුනත් කමක් නෑ ගාල්ලට ඩිලිවර් කරනව නම්

    ලුමිය_535

    reply එන්නේ නැති එක පුදුමයක් නෙවෙයි නේ,
    windows phone එකට වෙනමම thread එකක් තියෙනවා, උබ ඒකට ඇවිත් දාන්න දාන එකක් එතකොට හොයාගන්න ලේසියි, උබට උත්තරය එතකොට කොහොමත් ලැබෙනවා. ඔය වගේ ප්‍රශ්ණයක් වෙන එකෙක්ට ආවොත් එතකොට ඌටත් හොයාගන්න ලේසියි.

    http://www.elakiri.com/forum/showthread.php?p=18159421#post18159421