Mystore.lk eken ganin. ada 20% discount denawa, Rs.15795 sampath card ekak tiyenawanan. (1 year warranty)
https://www.mystore.lk/phones-tablets-accessories/smartphones/nokia-lumia-535-black
lifemobile...... ඊයේ යාලුවෙක්ට ගෙනාව company warrenty එක්ක
selfystick එකත් හම්බ උනා.
16990/=
http://lifemobiles.lk/
ඉස්සෙලත් ත්රෙඩ් එකක් දැම්ම රිප්ලයි නෑ. මට කියනවද ගල්ලෙන් සෙල්ෆි ස්ටික් එකත් එකක් ලුමිය 535 එකක් 18500ට අඩුවෙන් ගන්න තැනක්. නැත්නම් කොළඹ එකක් වුනත් කමක් නෑ ගාල්ලට ඩිලිවර් කරනව නම්
ලුමිය_535

දැන් උන්නැහේට ගෙහුන් ඇන්න ආවොත් හෙන ගහනවද
කකුල් දෙක ගාවට ඩිලිවරි දෙන්න මේක යුරෝපය නෙවේ මචන් තාමත් ලංකාවේ
යන්න බැරි පාරවල් හෙන ගහනවා වගේ තීනවා
කොහොමත් ඩිලිවර් කරන්නේ ගොඩක්ම කොළඹ අවට තමා බන්
උඹ ගාල්ලේ ඉන්නවනම් වරුණ අයියා ගාවට පලයන් ඌ ගාව 18500යි,සෙල්ෆි ස්ටික් දෙනවද දන්නේ නැ
ඉස්සෙලත් ත්රෙඩ් එකක් දැම්ම රිප්ලයි නෑ. මට කියනවද ගල්ලෙන් සෙල්ෆි ස්ටික් එකත් එකක් ලුමිය 535 එකක් 18500ට අඩුවෙන් ගන්න තැනක්. නැත්නම් කොළඹ එකක් වුනත් කමක් නෑ ගාල්ලට ඩිලිවර් කරනව නම්
ලුමිය_535
වරුණ අයිය කිව්වෙ තරංග ලර්නස් යාඩ් එක ගාව ශොප් එකද
නැ බං Navy Camp එක ඉස්සරහා කරාපිටිය පාරේ
ඔව් ඔව්
බලමු ලයිෆ් මොබයිල් ශොප් එකෙන්ඩිලිවර් කරනව නම් එතනින් ගන්න එක ලාබයි. 17000යි