Fast 7 ඇඩෙනවා!

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63

    Fast and Furious 7 දැනටමත් උබලා ඔක්කොම බලලා ඇතිනේ.. :P කොහොමද අන්තිම ටික ඇඩෙනවා නේ... :( මේ සින්දුව තමා END එකේදි Play වෙන්නේ.. Soundtrack ටිකෙන් මගෙ නම් හිතට සැරටම වැදුනෙ මේ Track එක!

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again

    paul-walker-see-you-again-600x337.jpg

    Fast 7 Original Soundtrack ටික ඔනෙ උන් මේකෙන් බාගනින්ලා

    Fast 7 Original Soundtracks

    Video එක

    Sorry if Repost :sorry: :(

    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් වේශියේ සින්දුවටයි බලපු
    උන් කියන ඒවටයි අඬ අඬ ඉන්නේ හොඳ කොපියක් ආවාම පස් කාගෙන බලනවා :frown:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ඔව් වේශියේ සින්දුවටයි බලපු
    උන් කියන ඒවටයි අඬ අඬ ඉන්නේ හොඳ කොපියක් ආවාම පස් කාගෙන බලනවා :frown:

    :frown: ;) :P :frown: ;) :P :frown: ;) :P :frown: ;) :P :frown: ;) :P :frown: ;) :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    ඇයි යකෝ රැප් එක විතරයි චොර සිංදුව මරු :yes:
    BRRip එන්ඩ තව කොච්චර කල් යයිද ?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Soundtrack ටිකෙන් මගෙ නම් හිතට සැරටම වැදුනෙ මේ Track එක!

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again

    monawada ban meken kiyanne mata mukuth therune nane
     
    • Like
    Reactions: lahirumax0

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    Soundtrack ටිකෙන් මගෙ නම් හිතට සැරටම වැදුනෙ මේ Track එක!

    It's been a long day without you my friend
    And I'll tell you all about it when I see you again
    We've come a long way from where we began
    Oh I'll tell you all about it when I see you again
    When I see you again

    monawada ban meken kiyanne mata mukuth therune nane

    Paul Walker gana wenna athi mn hithe ;)
     
    • Like
    Reactions: lahirumax0