Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Me dawas tikata kiyak hari hoyaganna job nedda??:baffled::baffled:

    ජොබ් තියෙනව ලංකාවෙ හුගක්. සුදුසුකම් තියෙන උනුත් ඉන්නවා ජොබ් නැතුව හුගක්. හැබැයි අවුල තියෙන්නේ සුදුසු ජොබ් එක සුදුසු එකාට ලැබෙනවද කියන එක. උඹේ සුදුසුකම් මොනවත් නැතුව මෙහෙම ත්‍රෙඩ් දැම්මම අපි දන්නෙ කොහොමද උඹට අදාල ජොබ් තියෙනවද කියල. අනිත් එක එලකිරි එකේ ජොබ් දෙන්න බලාගෙන නැහැ කවුරුත්. පුලුවන් තරම් ටොප් ජොබ් එකේ හරි ඔබ්සවර් එකේ හරි බලපන්. විශේෂයෙන්ම කම්මැලි වෙන්න එපා යකෝ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පික්පොකට් ගහපන් හොද ගනාක් හොයා ගන්න පුළුවන්