Me dawas tikata kiyak hari hoyaganna job nedda??:baffled::baffled:
t.lakmal Active member Apr 17, 2012 445 37 28 බෝඩිමේ Apr 9, 2015 #1 Me dawas tikata kiyak hari hoyaganna job nedda??
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Apr 9, 2015 #2 Temporary ඇදුම් කඩයකට පැන්නනම් හරි
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 9, 2015 #4 t.lakmal said: Me dawas tikata kiyak hari hoyaganna job nedda?? Click to expand... ජොබ් තියෙනව ලංකාවෙ හුගක්. සුදුසුකම් තියෙන උනුත් ඉන්නවා ජොබ් නැතුව හුගක්. හැබැයි අවුල තියෙන්නේ සුදුසු ජොබ් එක සුදුසු එකාට ලැබෙනවද කියන එක. උඹේ සුදුසුකම් මොනවත් නැතුව මෙහෙම ත්රෙඩ් දැම්මම අපි දන්නෙ කොහොමද උඹට අදාල ජොබ් තියෙනවද කියල. අනිත් එක එලකිරි එකේ ජොබ් දෙන්න බලාගෙන නැහැ කවුරුත්. පුලුවන් තරම් ටොප් ජොබ් එකේ හරි ඔබ්සවර් එකේ හරි බලපන්. විශේෂයෙන්ම කම්මැලි වෙන්න එපා යකෝ
t.lakmal said: Me dawas tikata kiyak hari hoyaganna job nedda?? Click to expand... ජොබ් තියෙනව ලංකාවෙ හුගක්. සුදුසුකම් තියෙන උනුත් ඉන්නවා ජොබ් නැතුව හුගක්. හැබැයි අවුල තියෙන්නේ සුදුසු ජොබ් එක සුදුසු එකාට ලැබෙනවද කියන එක. උඹේ සුදුසුකම් මොනවත් නැතුව මෙහෙම ත්රෙඩ් දැම්මම අපි දන්නෙ කොහොමද උඹට අදාල ජොබ් තියෙනවද කියල. අනිත් එක එලකිරි එකේ ජොබ් දෙන්න බලාගෙන නැහැ කවුරුත්. පුලුවන් තරම් ටොප් ජොබ් එකේ හරි ඔබ්සවර් එකේ හරි බලපන්. විශේෂයෙන්ම කම්මැලි වෙන්න එපා යකෝ
t.lakmal Active member Apr 17, 2012 445 37 28 බෝඩිමේ Apr 9, 2015 #5 me dawas tikaka podi ganak cover karaganna oni
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Apr 9, 2015 #6 පික්පොකට් ගහපන් හොද ගනාක් හොයා ගන්න පුළුවන්