how to play Sinhala FILM(DVD)

VAT69

Active member
  • සිංහල DVD Film එකක ගත්තා මචං මේක ඇතුලෙ ෆයිල් ගොඩක් තියනවා බං ලැපේ ප්ලේ වෙනත් වෙලා යනවානේ.. මොකද කරන්නේ..?
    DVD.JPG
     

    VAT69

    Active member
  • yako meka dvd ekakda,, dvd collection ekakda! ammoo un normally vob file 4k wagene tyenne :oo:

    මේකයි මචං සීන් එක මුන් copy protect වෙන්න මම හිතන්නේ මෙහෙම write කරල තියෙන්නේ..මේ එක ෆිල්ම් එකක්..capacity එක බලනකොට 424GB පෙන්නනවානේ..!
    මොන මඟුලක් හරි කමක් නෑ වැඩකරනවානම්..!
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Format Factory Install karanna
    eken Rip karanganna
    Nathtam Nero thiyenwanam
    1. Nero Video > Create DVD Video
    2. Import karana window eke athi " Import From Disk "
    ethanin Import wei single file ekak hatoyata

    Save location ekath hada ganna puluwan
     

    VAT69

    Active member
  • sudu වැද්දා;18165868 said:
    Format Factory Install karanna
    eken Rip karanganna
    Nathtam Nero thiyenwanam
    1. Nero Video > Create DVD Video
    2. Import karana window eke athi " Import From Disk "
    ethanin Import wei single file ekak hatoyata

    Save location ekath hada ganna puluwan

    තෑන්ක්ස් මචෝ උඹ මේ කිව්වේ කොපි කරගන්න විදියද නැත්තම් play කරන විදියද..?
    මට ඕනෙ මේක කොහොම හරි බලන්න..
     

    VAT69

    Active member
  • dvd wala file copy krnna wenama software thiynewa mata mathaka hatiyata.
    dvd eka athuleth files ohomda thibbe?
    oya thiynne copy kramda?

    poddak net eke blnna dvd movie copy kiyla.soft athi.

    ඔව් මචෝ මේ DVD එක open කරද්දී පෙනුන විදිය..කොපි කරන්න බෑ මොකද හාඩ් එකේ එච්චර ඉඩ නෑ...මුන් මේ කරපු වැඩෙන් DVD එක බලන්න බෑ ලෝඩ් වෙන්න වෙලා යනවා..
    මට හිතෙනවා මේක Power DVD වගේ එකකින් play වෙයි කියල...KMPlayer බැරිව ඇති...
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    uba KMPlayer hari, VLC Player hari lap eke install karala tiyenawada?

    DVD eka rom ekata daala, my computer walin load wunata passe, DVD icon eka player eka udata drag and drop karanna...
    then videos will be play in order

    Edit - KPlayer tiyenawane.. dan tamai video file icon eka meter wune.:P:P. did it work?
     
    Last edited:
    • Like
    Reactions: VAT69

    VAT69

    Active member
  • uba KMPlayer hari, VLC Player hari lap eke install karala tiyenawada?

    DVD eka rom ekata daala, my computer walin load wunata passe, DVD icon eka player eka udata drag and drop karanna...
    then videos will be play in order

    Edit - KPlayer tiyenawane.. dan tamai video file icon eka meter wune.:P:P. did it work?

    උඹ එල කොල්ලෙක්නේ...!

    "DVD eka rom ekata daala, my computer walin load wunata passe, DVD icon eka player eka udata drag and drop karanna..."

    මෙන්න උත්තරේ බඩු වැඩ මචං...!තෑන්ක්ස් වේවා...තාම රෙප් නම් 1යි දෙන්න පුළුවන් ඒක දෙන්නම්..!පස්සෙ අනිවා උඹට සලකනවා..

    තණ්හා රති රඟා“ ෆිල්ම් එක තමයි මචං මේ..මම සාමාන්යෙන් අළුත් එන සිංහල ෆිල්ම් හැම එකක්ම වගේ ගන්නවා (JOKE ඇරෙන්න) ලගදි ඉදල එන ඒවාගෙ තමයි මෙහෙම වෙන්නේ.
    සාමාන්යෙන් VOB හතරක් නේ ආවේ.

    ස්තූතියි මචෝ ආයෙත්..!:yes::yes::yes::yes: