Internet Download Manager[IDM] Fake Serial pop up කරදරේ සදහටම ඉවරයි
ඉස්සෙල්ලම කියන්න ඕනේ මේකේ තියෙන්නේ virus නැති crack එකක්.virus guards 57න් scan දුන්නේ
මචෝ මන් මේක දාලා බැලුවා තාමනම් මට අර වදේ ආවේ නැ
මන් හිතන්නේ වැඩේ හරි වගේ
හරි මෙහෙමයි වැඩේ කරන්නේ ,ඉස්සෙල්ලම IObit Uninstaller මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ .
ඒක ඔයාලා install කරගෙන නැත්නම් විතරක් link එකෙන් download කරගෙන install කරගන්න ඉස්සෙල්ලම
Download IObit Uninstaller
ඊට පස්සේ IDM එක මේ link එකෙන් download කරගන්න
Download IDM
2) දැන් IObit Uninstaller එක (Desktop එකේ ඇති icon එකක්
) open
කරන්න
3) ඊට පස්සේ එකේ search bar එකේ internet download කියලා type
කරන්න.එතකොට යටින් download
manager එක search වෙලා එයි .එකේ ඉස්සරහ තියෙන Quick Uninstall
button එක click කරන්න
(එහෙමත් නැත්නම් scroll down කරලා ඔයා install කරලා තියෙන
softwares list එකෙන් IDM එක හොයාගන්න.)
4)ඊට පස්සේ message එකක් එයි uninstall කරන්නද අහලා.එකේ යට තියෙන
uninstall button එක click කරන්න
5) ඊට පස්සේ IDM uninstall Window එක එයි.එකේ full කියන තැනට tick එකක්
දාලා යට තියෙන Next button එක click කරගෙන ඉදිරියට යන්න
6)එකෙන් පස්සේ PC එක restart කරන්නද කියලා අහයි,එකේ Cancel button
එක click කරන්න(Restart එහෙම කරන්න එපා වැඩේ බකල් වෙනවා,මොකද
Registry files ටික මකාගන්න බැරි වෙන හින්දා)
7)එකෙන් පස්සේ එයි මේ වගේ window එකක් .Powerful Scan button එක
click කරන්න
8)ඊළඟට එන window එකෙන් තමයි registry files ,.dll files,uninstall කළාට
මැකෙන්නේ නැති .exe files මකලා දාන්නේ.එකට මේකේ උඩම තියෙන IDM
icon එකත් එක්ක තියෙන තැනට tick එකක් දාන්න.එතකොට යට තියෙන ඒවත්
tick වෙයි.කොහොමහරි ඔකේ තියෙන ඔක්කොම tick වෙලා තියෙන්න ඕනේ මේ
යට තියෙන පින්තුරේ වගේ.ඊට පස්සේ window එකේ යට තියෙන Delete
button එක click කරන්න.එතකොට එන message box එකේ තියෙන Yes
button එක click කරන්න
9) දැන් PC එක restart කරන්න.මේක අනිවා කරන්න
කරන්නේ.Desktop එකේ තියෙන IDM icon එක උඩ Right click කරලා
properties යන්න ,එකේ Open File Location කියල button එකක්
තියෙනවා.අන්න එක click කරන්න.එතකොට යයි folder එකට.ඊට පස්සේ paste කරන්න
Registration valata gihin balanna registration hide velada kiyala.me vidiyata thiyenna one
ita passe oyala dipu First Name,Last Name methan athiyenavada balanna.eka balanne
Help -> About IDM
othana oyalage nama nathuva Unregistered Version kiyala thibboth vade hariyata vela na puthe.hariyata mn kiyala thiyena tika ekin eka karanna
mn meka Windows 8.1 pro x64 saha xp vala dala baluva
Dan vade hari.sinhalen type karanna ba bn,e redda vada karanne nathuva yanava magula.mata pana giya me tika type karala .habai oya thiyena crack file ekath sirama ekak nemei bn.velave hatiyata oka shape bn.
dan ithin meka dala thathve moko kiyala mata kiyahallakoo
vade set unanam dannavane ithin
,pana giya me tika hadanna, Rep parak denna honde 
nathnm bump ekakvath dapalla
Thava oyalata IDM eke vada kida tiak danaganna onenam me thread ekath balanna.mn kalin dapu ekak.meke habai vadiya mokuth na bn.mn meka 2011 damme.IDM eke thava vada danaganna onenam kiyahalla.oke version 02 dannam
.menna thread eka
IDM eken vada karana hati
ඉස්සෙල්ලම කියන්න ඕනේ මේකේ තියෙන්නේ virus නැති crack එකක්.virus guards 57න් scan දුන්නේ
මචෝ මන් මේක දාලා බැලුවා තාමනම් මට අර වදේ ආවේ නැ
මන් හිතන්නේ වැඩේ හරි වගේ

හරි මෙහෙමයි වැඩේ කරන්නේ ,ඉස්සෙල්ලම IObit Uninstaller මෘදුකාංගය ස්ථාපනය කරගන්න ඕනේ .
ඒක ඔයාලා install කරගෙන නැත්නම් විතරක් link එකෙන් download කරගෙන install කරගන්න ඉස්සෙල්ලම
Download IObit Uninstaller
ඊට පස්සේ IDM එක මේ link එකෙන් download කරගන්න
Download IDM
- දැන් install කරගන්න IObit Uninstaller එක
- හරි ඊට පස්සේ IDM කලින් install කරලා තියෙනවනම් මේ විදියට uninstall කරන්න
2) දැන් IObit Uninstaller එක (Desktop එකේ ඇති icon එකක්
) open කරන්න
3) ඊට පස්සේ එකේ search bar එකේ internet download කියලා type
කරන්න.එතකොට යටින් download
manager එක search වෙලා එයි .එකේ ඉස්සරහ තියෙන Quick Uninstall
button එක click කරන්න
(එහෙමත් නැත්නම් scroll down කරලා ඔයා install කරලා තියෙන
softwares list එකෙන් IDM එක හොයාගන්න.)
4)ඊට පස්සේ message එකක් එයි uninstall කරන්නද අහලා.එකේ යට තියෙන
uninstall button එක click කරන්න
5) ඊට පස්සේ IDM uninstall Window එක එයි.එකේ full කියන තැනට tick එකක්
දාලා යට තියෙන Next button එක click කරගෙන ඉදිරියට යන්න

6)එකෙන් පස්සේ PC එක restart කරන්නද කියලා අහයි,එකේ Cancel button
එක click කරන්න(Restart එහෙම කරන්න එපා වැඩේ බකල් වෙනවා,මොකද
Registry files ටික මකාගන්න බැරි වෙන හින්දා)
7)එකෙන් පස්සේ එයි මේ වගේ window එකක් .Powerful Scan button එක
click කරන්න
8)ඊළඟට එන window එකෙන් තමයි registry files ,.dll files,uninstall කළාට
මැකෙන්නේ නැති .exe files මකලා දාන්නේ.එකට මේකේ උඩම තියෙන IDM
icon එකත් එක්ක තියෙන තැනට tick එකක් දාන්න.එතකොට යට තියෙන ඒවත්
tick වෙයි.කොහොමහරි ඔකේ තියෙන ඔක්කොම tick වෙලා තියෙන්න ඕනේ මේ
යට තියෙන පින්තුරේ වගේ.ඊට පස්සේ window එකේ යට තියෙන Delete
button එක click කරන්න.එතකොට එන message box එකේ තියෙන Yes
button එක click කරන්න
9) දැන් PC එක restart කරන්න.මේක අනිවා කරන්න
- දැන් 6.23 B 10 [rock pora @ Elakiri.com] කියන rar file එක extract කරලා ගන්න
- එකේ තියෙන idman623build10 කියන exe file එක open කරලා install කරන්න දැන් (එක සාමාන්‍ය විදියට Next කරගෙන යන්නයි තියෙන්නේ )
- ඔයා කලින් IDM install කරලා තිබ්බනම් software එක install කලාට පස්සේ fake serial එකක් දල තියෙන්නේ කියල මේ විදියේ window එකක් එයි.එක close කරන්න එපා .ඔකේ තියෙන ඒවා ටික පුරවල දාන්න.
Serial කියන තැනට මන් download කරන්න කිව්ව file එකේ තියෙන serial කියන text file එකේ තියෙන serial එක දාන්න.දාලා OK කරන්න
ඊට පස්සේ එන මොන message එක ආවත් ok කරලා දාන්න.serial key එක වැරදි කියලා ආවත් අව්ලක් නැ.ඔතන කරන්නේ අපි registry file වලට අපේ නම දාගන්න එක.එහෙම නැතුව reg file run කලාම එන්නේ වෙන එකෙක්ගේ නමක්නේ.එක edit කරලත් වැඩේ කරන්න පුළුවන්
- ඊට පස්සේ එකේ තියෙන IDMan.exe file එක copy කරලා IDM එක install උන folder එකට paste කරන්න
කරන්නේ.Desktop එකේ තියෙන IDM icon එක උඩ Right click කරලා
properties යන්න ,එකේ Open File Location කියල button එකක්
තියෙනවා.අන්න එක click කරන්න.එතකොට යයි folder එකට.ඊට පස්සේ paste කරන්න
Registration valata gihin balanna registration hide velada kiyala.me vidiyata thiyenna one
ita passe oyala dipu First Name,Last Name methan athiyenavada balanna.eka balanne
Help -> About IDM
othana oyalage nama nathuva Unregistered Version kiyala thibboth vade hariyata vela na puthe.hariyata mn kiyala thiyena tika ekin eka karanna
mn meka Windows 8.1 pro x64 saha xp vala dala baluva
Dan vade hari.sinhalen type karanna ba bn,e redda vada karanne nathuva yanava magula.mata pana giya me tika type karala .habai oya thiyena crack file ekath sirama ekak nemei bn.velave hatiyata oka shape bn.
dan ithin meka dala thathve moko kiyala mata kiyahallakoo

vade set unanam dannavane ithin
,pana giya me tika hadanna, Rep parak denna honde 
nathnm bump ekakvath dapalla

Thava oyalata IDM eke vada kida tiak danaganna onenam me thread ekath balanna.mn kalin dapu ekak.meke habai vadiya mokuth na bn.mn meka 2011 damme.IDM eke thava vada danaganna onenam kiyahalla.oke version 02 dannam
.menna thread ekaIDM eken vada karana hati
Last edited: