LED TV එකක් ගන්න බැලුවෙ යාලුවනේ.
දැනට නම් හිතල තියෙන්නේ innovex(32 inch) එකක් ගන්න.ගිහින් බලල picture & sound quality එක අනුව තීරණය කරනව.
මම මේ ගැන කිරියේ තිබ්බ පරණ ත්‍රෙඩ් ටිකකුත් බැලුව.ඒවගෙ තිබුන කමෙන්ට්ස් අනුව නම් innovex අවුලක් නෑ වගේ.
මට මේ ගැන දන්න අය විස්තර ටිකක් දෙනවද ලොකු උදව්වක්.