SEO in Sinhala, Part 6

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    මම මේ සීරියස් එකෙන් හිතාගන්නවත් බැරි තරම් ලොකු දැනුමක් ලැබුවා. ශාලික මචන් උබට ස්තූතියි.
    මගේ ඉංග්‍රීසි knowledge එක අම්බානෙට අඩු නිසා ආටිකල් ලියාගන්න බ්ඇරි එක තමා ප්‍රශ්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    රෙප් නැති එකෙක් හෙන වැල් වටාරමක් ලියල රෙප් කපල. :lol: ලොල් 7 යි.
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මචං අද තමයි මේ සෙට් එක දැක්කෙ, මම මේ ඔක්කොම බාන ගමන්. අන්තිම එක වැඩ කරන් නෑ මචං :oo:. ගොඩක් ස්තූතියි මචං මහන්සිවෙලා අපිට කියල දුන්නට.