හසලක ගාමිණී ප්‍රතිමාව

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හසලක ගාමිණී ප්‍රතිමාව

    දබර අමිල හාමුදුරුවෝ කරපු ප්‍රකාශයක් පහුගිය දවස්වල සෑහෙන කතාබහට ලක්උනා. උතුරේ ජන ජිවිතය සම්බන්ධයෙන් උන්නාන්සේගේ මතයට ගැටපොලොස් එකගයි . ක්‍රමයෙන් උතුරු නැගෙනහිරටත් දකුණෙ අපිට තියෙන නිදහස ලබා දෙන්න ඕනි. එක ගැන විවාදයක් නෑ . රණවිරු ස්මාරක ඉවත් කිරිම ගැන තමයි ලොකුම කතාව ගියෙ. ඒක නම් සම්පූර්නයෙන්ම අනවශ්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ . අර බුල්ඩෝසරේ දැකලා හිත පෑරෙන්නේ කොටින්ගේ මිසක් දෙමල මිනිස්සුන්ගේ නෙමෙයි . හැබැයි මම අහපු වොයිස් කට් එකෙ හාමුදුරුවො කොහෙවත් කියලා නැ ඔක අයින් කරන්න කියලා . මෙතනදී උන්නාන්සේ මහින්දට විරුද්ධව පහුගිය කාලේදී කරපු වැඩ පිළිවෙල හින්දා බයියො උන්නාන්සේට මඩ ගහන්න මේක යොදාගත්තා කියලයි මට හිතෙන්නේ

    Bulldozer-hasalaka-gamini.jpg

    ආණ්ඩුවෙන් නම් කවදා වත් මේ වගෙ දෙයක් අයින් කරන්නේ නැ. එහෙම උනොත් ආණ්ඩුවේ අවසානේ තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දබර අමිල කියන්නේ මචං යුද ස්මාරක වගේ දේවල් යුද සැමරුම් අඩු කරලා ඒවා ජාතික සමගියට පරිවර්තනය කරමු කියල. නැතව රණවිරු ස්මාරක අයින් කරමු කියල නෙමයි. මන් හිතන්නේ දැන්ම කල් වැඩි ඕව කරන්න. පහු කලෙක මිනිස්සුම තෙරුන් අරන් ඕව අයින් කරන්න පෙලබෙට්යි. ( ගාමිණී පිළිරුව වැනි දේවල් නොව.)
     
    • Like
    Reactions: Gatapolos

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ammapa kiyapan
    ෂුවර් නෑ වගේද මං කිව්වම :lol:
    දබර අමිල කියන්නේ මචං යුද ස්මාරක වගේ දේවල් යුද සැමරුම් අඩු කරලා ඒවා ජාතික සමගියට පරිවර්තනය කරමු කියල. නැතව රණවිරු ස්මාරක අයින් කරමු කියල නෙමයි. මන් හිතන්නේ දැන්ම කල් වැඩි ඕව කරන්න. පහු කලෙක මිනිස්සුම තෙරුන් අරන් ඕව අයින් කරන්න පෙලබෙට්යි. ( ගාමිණී පිළිරුව වැනි දේවල් නොව.)
    කතාව ඇත්ත. දැන් තියෙන්නේ ජාතික සමගිය වැඩි දියුණු කරලා රට ඉස්සරහට ගෙනියන්න. මහින්ද ගේ පිල කරන්නේ ඔකේ සම්පුර්ණ විරුද්ධ දේ . ජාතිවාදය අවුසසලා බලය ගන්න හදන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දබර අමිලට පිස්සු බන්. ඔබ හිමිට කරන්න ඕනි දේවල් පොල්ලෙන් ගහන්න අගේ කරන්න බහ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දබර අමිලට පිස්සු බන්. ඔබ හිමිට කරන්න ඕනි දේවල් පොල්ලෙන් ගහන්න අගේ කරන්න බහ
    ඒ කතාව වැරදියට අර්ථ නිරුපනය කරනවා :D:D:D