හසලක ගාමිණී ප්‍රතිමාව
දබර අමිල හාමුදුරුවෝ කරපු ප්‍රකාශයක් පහුගිය දවස්වල සෑහෙන කතාබහට ලක්උනා. උතුරේ ජන ජිවිතය සම්බන්ධයෙන් උන්නාන්සේගේ මතයට ගැටපොලොස් එකගයි . ක්‍රමයෙන් උතුරු නැගෙනහිරටත් දකුණෙ අපිට තියෙන නිදහස ලබා දෙන්න ඕනි. එක ගැන විවාදයක් නෑ . රණවිරු ස්මාරක ඉවත් කිරිම ගැන තමයි ලොකුම කතාව ගියෙ. ඒක නම් සම්පූර්නයෙන්ම අනවශ්‍ය දෙයක් කියලයි මට හිතෙන්නේ . අර බුල්ඩෝසරේ දැකලා හිත පෑරෙන්නේ කොටින්ගේ මිසක් දෙමල මිනිස්සුන්ගේ නෙමෙයි . හැබැයි මම අහපු වොයිස් කට් එකෙ හාමුදුරුවො කොහෙවත් කියලා නැ ඔක අයින් කරන්න කියලා . මෙතනදී උන්නාන්සේ මහින්දට විරුද්ධව පහුගිය කාලේදී කරපු වැඩ පිළිවෙල හින්දා බයියො උන්නාන්සේට මඩ ගහන්න මේක යොදාගත්තා කියලයි මට හිතෙන්නේ
ආණ්ඩුවෙන් නම් කවදා වත් මේ වගෙ දෙයක් අයින් කරන්නේ නැ. එහෙම උනොත් ආණ්ඩුවේ අවසානේ තමයි