Game of Thrones Fans

Sep 1, 2009
2,359
215
0
කස්ටිය බැලුවද?
මටනං ඉවසන් ඉන්න බැරිම තැන එපි හතරම එක හුස්මට බැලුවා :cool:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ŦĦĔ ƦȆƉǾӾ;18180286 said:
කස්ටිය බැලුවද?
මටනං ඉවසන් ඉන්න බැරිම තැන එපි හතරම එක හුස්මට බැලුවා :cool:

එපි ඔක්කොම ආපහු බලන්න පටං ගත්ත සිඞ්හලු :D
තාම හතරවෙනි සීසන් එක :D
මේක බලලම 5 බලනව :yes: :yes:
 
Sep 1, 2009
2,359
215
0
එපි ඔක්කොම ආපහු බලන්න පටං ගත්ත සිඞ්හලු :D
තාම හතරවෙනි සීසන් එක :D
මේක බලලම 5 බලනව :yes: :yes:

ලොල් ඔක්කොම ප්ලෑන් upset ගියා නෙ මේ leak එකෙන් :P
දැන් ඉතින් තව මාසයක් ඉදපන්කෝ ඊලග එක බලන්න :(
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ŦĦĔ ƦȆƉǾӾ;18180319 said:
ලොල් ඔක්කොම ප්ලෑන් upset ගියා නෙ මේ leak එකෙන් :P
දැන් ඉතින් තව මාසයක් ඉදපන්කෝ ඊලග එක බලන්න :(

:lol: ඒවත් ලීක් වෙයි බලාගෙන ඉඳපං :lol: :lol: :lol:
 
SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ŦĦĔ ƦȆƉǾӾ;18180286 said:
    කස්ටිය බැලුවද?
    මටනං ඉවසන් ඉන්න බැරිම තැන එපි හතරම එක හුස්මට බැලුවා :cool:
    මාත් බැලුව :cool::cool::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ŦĦĔ ƦȆƉǾӾ;18180286 said:
    කස්ටිය බැලුවද?
    මටනං ඉවසන් ඉන්න බැරිම තැන එපි හතරම එක හුස්මට බැලුවා :cool:
    කොලිටිය හොදද බන්. මමත් බාන්න කියලා බැලුවේ. ඉවසලා ඉන්න බෑ වගේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tumblr_nms0zml4Dr1ts9leuo6_250.gif
    tumblr_nms0zml4Dr1ts9leuo8_250.gif

    tumblr_nms0zml4Dr1ts9leuo9_250.gif
    tumblr_nms0zml4Dr1ts9leuo4_250.gif

    tumblr_nms0zml4Dr1ts9leuo3_250.gif
    tumblr_nms0zml4Dr1ts9leuo2_250.gif

    tumblr_nms0zml4Dr1ts9leuo5_250.gif
    tumblr_nms0zml4Dr1ts9leuo10_250.gif

    tumblr_nms0zml4Dr1ts9leuo7_250.gif
    tumblr_nms0zml4Dr1ts9leuo1_250.gif