.::Daredevil TV Series Season 1::.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ ඔව් ඒක අමතක උනා :lol::lol: ආ ගෝතම් :lol::lol: එකත් පල :D

    අනිවා බන් එත් හැබැයි Marvels Agents of S.H.I.E.L.D එක නම් චාටර් කියලත් හිතෙනවා එත් දැන් ඉන්හියුමන්ලා එන නිසා නැගලා එයි :yes:

    Marvels Agents of S.H.I.E.L.D eka nm cha bn :nerd:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අඩේ බන් මේකේ එක දවසින් කොටස් 13 ම එනවද :shocked::shocked:

    netflix නේ බං.. tv එකේ වගේ සතියෙන් සතිය නෙවේ එන්නේ. එකක් බලල අනික බලන්න පුළුවන්. (stream) ඉතින් torrent එන එක අහන්නත් දෙයක්ද.. :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අඩෝ ඔව් ඒක අමතක උනා :lol::lol: ආ ගෝතම් :lol::lol: එකත් පල :D

    අනිවා බන් එත් හැබැයි Marvels Agents of S.H.I.E.L.D එක නම් චාටර් කියලත් හිතෙනවා එත් දැන් ඉන්හියුමන්ලා එන නිසා නැගලා එයි :yes:
    :lol::lol::lol::lol:

    Marvels Agents of S.H.I.E.L.D නම් පට්ටම චාටර් , Agent CARTER නම් සුපිරි.
    11.gif