A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මචංලා මගේ බෝර්ඩ් එක DH55HC එකක්..

    2w2kd9h.jpg

    2010 දි තමයි ගත්තෙ..
    Processor එක i3 1st Gen එකක්.

    Board එකේ RAM slot 4 ක් තියනවා, 2 GB තමයි එක slot එකකට ගහන්න පුළුවන් උපරිම.

    VGA එක onboard එකමයි use කරන්නෙ..

    Game ගහන්නෙත් නෑ..

    බර වැඩ කියලා Photoshop පාවිච්චි කරනවා, VMWare කලාතුරකින් පාවිච්චි කරනවා, Premiere Pro යන්තං වගේ පාවිච්චි වෙනවා කලාතුරකින් (මූලිකම ටිකක් විතරයි දන්නේ).. තව Skype, Dropbox නිතරම open එකේ තියනවා..

    මගෙ ප්‍රශ්නෙ මේකයි මචං, මේකට RAM total 6 GB ගැහුවොත් තේරුමක් නැති වෙයිද?
    නැත්තං 4 GB හොඳටම ප්‍රමාණවත් ද?

    දන්නේ නැති උන් bump එකක් හරි දාගෙන යමන් මචංලා.. :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • VMWare pawichchi karanawanam RAM eka 4gb thibboth hodai neththam slow wenawa .game gahanne neththam RAM eka 4gb athi qyala thamai mage adahasa

    ela machan :) thanks

    uba VMware mokatada use karanne.. VM 3 kata wada wedinam 6 GB dapan.
    nethnam 4 GB ethi. depends on your usage.

    na, eka VM ekai machan.. ela :) thanks
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    Ram ගහනකොට පුළුවන් තරම් dual channel ගහන්න බලන්න එතකොට performance වැඩි. දැනට තියෙන්නේ 4GB නම් බලන්න එක තියෙන්නේ dual channel ද කියල එහෙම නැත්නම් එක හදන්න එතකොට performance හොඳ වෙන්න ඕන අනිවා. 6GB වලට යනවනම් 1GB දෙකක් balance කරලා ගහන්න චන්නල් දෙකට. vmware පාවිච්චි කරනවානම් ram ටිකක් වැඩි වෙන තරමට හොඳයි. 64bit නම් වෙන්නම ඕන os එක නැත්නම් performence ගොඩක් අඩුයි. අනික ram එක full පාවිච්චි වෙන්නේ නැ 4GB උනත් 3.25 Gb විතර තමයි පාවිච්චි කරන්න පුළුවන් .

    උද:-

    4GB නම් 1.5GB ~ 2Gb OS එකටයි අනිත් running services වලටයි ගියාම උපරිම 2.5GB ~ 2GB තමයි virtual PC run කරන්න පුළුවන්.
     
    VAT69

    Active member
  • A. සිරියා;18139762 said:
    thanks machan, VM gana amathaka kaloth 4 GB athi neda hodatama?

    හොදටම ඇති...VM වුනත් දැනට උඹට අවුලක් නැතිව ඇති..නිතර පාවිච්චි කරනවා නම් විතරක් 6GB යන්න...නැත්තම් ඔය ඇති.
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    PC එක ස්පීඩ් කරගන්න පුලුවන් Linux වලට මාරු උනානම් . Linux වල තියෙනවා OS එකක් Lubuntu කියලා . ඒක හදලා තියන්නේ අඩු RAM පරිගණක වලට . මේක වැඩ කරන්න Mb 90 RAM එකක් ඇති. පට්ට ස්පීඩ් 2Gb RAM Pc එකකට දැම්මාම

    vm වලට VPS එකක් use කරන්න පුලුවන් නේද ?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • normal use nam 2GB wunath athi bn..so 4GB awlak na :)

    එළ මචං :)

    EMINƎM;18139922 said:
    uba karana wada ekka baluwama 4gb athi bn. vmware walata thama tikak yanne. eth 4 athi

    එළ මචං :)

    6 Gb RAM gahanawanam 64 bit windows daganna wei nathnam 4Gb thama wada kochchara RAM thibbath

    ඔව් මචං :)

    Ram ගහනකොට පුළුවන් තරම් dual channel ගහන්න බලන්න එතකොට performance වැඩි. දැනට තියෙන්නේ 4GB නම් බලන්න එක තියෙන්නේ dual channel ද කියල එහෙම නැත්නම් එක හදන්න එතකොට performance හොඳ වෙන්න ඕන අනිවා. 6GB වලට යනවනම් 1GB දෙකක් balance කරලා ගහන්න චන්නල් දෙකට. vmware පාවිච්චි කරනවානම් ram ටිකක් වැඩි වෙන තරමට හොඳයි. 64bit නම් වෙන්නම ඕන os එක නැත්නම් performence ගොඩක් අඩුයි. අනික ram එක full පාවිච්චි වෙන්නේ නැ 4GB උනත් 3.25 Gb විතර තමයි පාවිච්චි කරන්න පුළුවන් .

    උද:-

    4GB නම් 1.5GB ~ 2Gb OS එකටයි අනිත් running services වලටයි ගියාම උපරිම 2.5GB ~ 2GB තමයි virtual PC run කරන්න පුළුවන්.

    ස්තූතියි මචං, දැන් 2 GB දෙක එහෙම ගහල තියෙන්නෙ. යමක් ඉගෙනගත්ත මචං මේ විස්තරෙන් :yes:

    හොදටම ඇති...VM වුනත් දැනට උඹට අවුලක් නැතිව ඇති..නිතර පාවිච්චි කරනවා නම් විතරක් 6GB යන්න...නැත්තම් ඔය ඇති.

    එළ මචං :)

    8 GB wage dapan. ubata kawada hari VW, photoshop, Premiere Pro, skype ekama welawe on karanna unoth therei 8Gb wala age

    ඔව් මචං, උඹ කියන කතාවත් ඇත්ත :)

    PC එක ස්පීඩ් කරගන්න පුලුවන් Linux වලට මාරු උනානම් . Linux වල තියෙනවා OS එකක් Lubuntu කියලා . ඒක හදලා තියන්නේ අඩු RAM පරිගණක වලට . මේක වැඩ කරන්න Mb 90 RAM එකක් ඇති. පට්ට ස්පීඩ් 2Gb RAM Pc එකකට දැම්මාම

    vm වලට VPS එකක් use කරන්න පුලුවන් නේද ?

    ස්තූතියි මචං. Lap එකට ubuntu දාන්න කියලා ඉන්නෙ.. Lubuntu ගැන දැනගත්තෙ අද :yes:

    mage lagath oka thibbe bn den nam board eka giya ado man 8gb ram gahala thibbe 4gb 2k

    මේකෙ slot එකකට උපරිම support කරන්නෙ 2 GB නේද මචං.. ඇයි මොනවා වෙලාද පිච්චුනේ? :sorry:

    _____________________________________________________________________________________________________________________________________________________
    _____________________________________________________________________________________________________________________________________________________

    ස්තූතියි මචංලා හැමෝටම.. දැනට තව 2 GB එකක් ගැහුවා මචං (Total 4 GB). වැඩ ටික smooth යනවා. ටිකක් බලලා මදි වුනොත් තව 2 GB එකක් ගහනවා මචංලා.. :)
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    Lubuntu ගැන දැනගත්තෙ අද :yes:

    Lubuntu කියනෙත් Ubuntu ම තමා. Lubuntu හදන්නෙත් Ubuntu එකෙන්මයි මේ දෙකේ තාක්ෂණික වෙනසක් නැහැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි.පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට ලබාගන්නේ LXDE (Lubuntu) උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක්

    Lubuntu ගැන post එක බලන්න

    http://lktipsblog.blogspot.com/2014/08/ram-os.html