මචංලා මගේ බෝර්ඩ් එක DH55HC එකක්..
2010 දි තමයි ගත්තෙ..
Processor එක i3 1st Gen එකක්.
Board එකේ RAM slot 4 ක් තියනවා, 2 GB තමයි එක slot එකකට ගහන්න පුළුවන් උපරිම.
VGA එක onboard එකමයි use කරන්නෙ..
Game ගහන්නෙත් නෑ..
බර වැඩ කියලා Photoshop පාවිච්චි කරනවා, VMWare කලාතුරකින් පාවිච්චි කරනවා, Premiere Pro යන්තං වගේ පාවිච්චි වෙනවා කලාතුරකින් (මූලිකම ටිකක් විතරයි දන්නේ).. තව Skype, Dropbox නිතරම open එකේ තියනවා..
මගෙ ප්රශ්නෙ මේකයි මචං, මේකට RAM total 6 GB ගැහුවොත් තේරුමක් නැති වෙයිද?
නැත්තං 4 GB හොඳටම ප්රමාණවත් ද?
දන්නේ නැති උන් bump එකක් හරි දාගෙන යමන් මචංලා..