PC එක ස්පීඩ් කරගන්න පුලුවන් Linux වලට මාරු උනානම් . Linux වල තියෙනවා OS එකක් Lubuntu කියලා . ඒක හදලා තියන්නේ අඩු RAM පරිගණක වලට . මේක වැඩ කරන්න Mb 90 RAM එකක් ඇති. පට්ට ස්පීඩ් 2Gb RAM Pc එකකට දැම්මාම
vm වලට VPS එකක් use කරන්න පුලුවන් නේද ?
Lubuntu ගැන දැනගත්තෙ අද
Lubuntu කියනෙත් Ubuntu ම තමා. Lubuntu හදන්නෙත් Ubuntu එකෙන්මයි මේ දෙකේ තාක්ෂණික වෙනසක් නැහැ වෙනසකට තියෙන්නේ අඩු රැම් දාරිතාවක් බාවිත කරන පරිශීලක අතුරු මුහුණතක් බාවිත කිරීමයි.පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට ලබාගන්නේ LXDE (Lubuntu) උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක්
Lubuntu ගැන post එක බලන්න
http://lktipsblog.blogspot.com/2014/08/ram-os.html
Ubuntu වල ලයිට් වර්ශන් එක Lubuntu කියන්නෙ , ඒක තියෙන්නෙ , වින්ඩෝස් වල එරර්ස් ෆික්ස් කරන්න ෆයිල් බැකප් කරන්න වගේ දේවල් වලට , ඒ ක සීඩී එකකින් ල්යිව් මෙමරි එකට ලෝඩ් කරලත් වැඩ කරන්න පුලුවන් හාඩ් එකක් ඕනෙ නෑ, පෙන් එකකට උනත් ඉන්ස්ටෝල් කරල වෙන කම්පුටර් එකක යූස් කරන්න පුලුවං. ලුබුන්ටු එක හරියට පෑඩ් වල ෆෝන් වල එන ඇන්ඩ්‍රොයිඩ් වගේ ඩෙස්ක්ටොප් තීම් නැති පොඩි සොෆ්ට් වෙයා ටිකක් විතරයි තියෙන්නෙ..
ලෝ මෙමරි ඒවට තියෙන්නෙ Xubuntu කියන එක ඒකෙ Ubuntu ව්ග vga ඕනෙ නැතිව ඔන්බෝඩ් vga එකෙන් නෝමල් Uබුන්ටු programmes පාවිච්චි කරන්න පුලුවන්, Lubuntu නෝමල් උබුන්ටු Programmes පාවිච්චි කරන්න බෑ.

