what is your best cordial brand and flavour

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රතුපාට එකට :yes: :yes:
ඒක බොද්දි ලේ බොනව වගේ හැඟීමක් එන්නෙ :D :D :D
වැම්පයර් :D :D
ඒකෙ රසත් මරු :yes: සරුවත් රස :D :D :D
MD ද කොහෙද.. ආන්න ඒකයි අවුල :(
හදන්න පුළුවන් පොඩ්ඩයි :(
සන්කුයික් එකේ නම් ගොඩක් හැදුවෑකි :yes: :yes:

තව කොලපාට එකක් තිබ්බ.. ඒකත් MD මද කොහෙද.. ඒකෙත් මොකක්ද මන්ද ටොපියක රහ තියෙන්නෙ.. :yes: